අත්හිටුවූ දුම්රියන් යළි ධාවනය කරවීම ප්‍රමාද වන ලකුණු

February 5, 2022

අත්හිටුවා ඇති දුරගමන් සේවා දුම්රිය සහ තැපැල් දුම්රිය ධාවනය ආරම්භ කිරීමට නම් නියාමකයන්ගේ හිඟයට විසඳුමක් ලබාදිය යුතු බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. ඩී. ජී. සෙනවිරත්න මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ අත්හිටුවා ඇති දුම්රිය ආරම්භ කිරීමට මේ දක්වා තීරණය කර නොමැති බවයි.

t

o

p