දුම්රිය නියාමකවරුන්ට කොරෝනා ; දුම්රිය ගමන්වාර 14 ක් අවලංගුයි

January 31, 2022

දුම්රිය නියාමකවරුන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාධනය විම හේතුවෙන් මාර්ග කිහිපයක දුම්රිය ගමන්වාර 14 ක් අද දිනයේදී අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 06 ක්, මුහුදු බඩ මාර්ගයේ 02 ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 02 ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය 03 ක් සහ උතුරු මාර්ගයේ කුරුණෑගල දක්වා ධාවනය වන දුම්රිය ද අවලංගු කළ දුම්රිය අතරට අයත්.

t

o

p