කොරෝනා සෑදී පාසල් ශිෂ්‍යාවක් මරුට

January 31, 2022

මෙලෙස මියගොස් ඇත්තේ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියකි. තබ්බෝව පදිංචිකාරියක වූ ඇය කොරෝනා කොරෝනා ආසාදිතව මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගියාය.

පසුගිය 28 වැනි දා පාසල් ගොස් නිවසට පැමිණි ඇය රෝගාතුරවීම හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර රෝහලේ දී කරන ලද පරීක්ෂණයකින් ඇය කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබිණි.

t

o

p