අඩු ආදායම්ලාභි පවුල් තුළ මන්ද පෝෂණ අවදානමක්

February 2, 2022

රට තුළ උද්ධමනය ඉහළයාම හේතුවෙන් අඩු ආදායම්ලාභි පවුල් තුළ දැඩි ආහාර ගැටලුවකට මුහුණදීමට සිදුවනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ එම පවුල්වල මන්ද පෝෂණ තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් ද පවතින බවය.

t

o

p