Business

කොළඹ කොටස් වෙළඳපොලේ කැපී පෙනෙන වර්ධනයක්

පසුගිය සති කිහිපය තුළ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගනිමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලුම කොටස් මිල දර්ශකය ඒකක 11,000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ASPI අද උදෑසන ඒකක 88.99 කින් හෝ සියයට 0.81 කින් ඉහළ ගොස් පෙරවරු 11 වන විට ඒකක 11,016.28 දක්වා වැඩි වී තිබේ. මේ අතර, අද උදෑසන S&P SL20 දර්ශකය ඒකක 24.96කින් ඒකක Read More

ජූලි මාසයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 55,566ක් ශ්‍රී ලංකාවට

ජූලි මාසයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 55,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම වර්තාවක දැක්වෙන්නේ ජූලි මාසයේ මේ දක්වා සංචාරකයින් 55,566 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි. ඒ අතරින් වැඩි පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 8,169ක්. මේ අතර සංචාරක සංවර්ධන Read More

රුපියල 19%කින් ඉහළ යෑම සුබ ලකුණක්

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 19%කින් අතිප්‍රමාණය වී තිබීම යහපත් තත්ත්වයක් බව ග්ලෝබල් ප්‍රමෝෂන් ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. මෙලෙස ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම නිසා විදේශ විනිමය වෙළෙඳපොළ තුළින් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බංකුවට අවශෝෂණය කරගැනීමට සමත්ව ඇතැයිද එම ආයතනය කියයි. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ, සංචාරක ඉපයීම් යනාදිය ඉහළ යෑම Read More

සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය ඊයේ වාර්තා වෙයි

මාස පහළොවක කාලයකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය ඊයේ (05) වාර්තා වෙයි. ඊයේ දිනයේදී ඒකක 10,176.13ක් ලෙස සටහන් විය. දින පහක නිවාඩුවකින් පසු ගනුදෙනු ඇරඹූ පෙරේදා (04) සියලු කොටස් මිල දර්ශකය 10,064ක් ලෙස සටහන් විය. දිනය නිමා වන විට සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ 10,176.13ක් ලෙසයි.

DSI Tyres සමාගම ඉලෙක්ට්‍රික් පාපැදි ටයර් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපැදි ටයර් නිෂ්පාදන සමාගම වන DSI Tyres සමාගම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියත්වයට පත් වූ ඉලෙක්ට්‍රික් පැපැදි (E Bikes) සඳහාම සුවිශේෂ වූ දේශීයව නිපද වූ ටයර් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට ප්‍රථම වරට හඳුන්වා දෙයි. එම ටයර් දැන් සියලුම ටයර් අලෙවි සැල්වලින් හා www.dsityreshop.com වෙබ් අඩවිය හරහා මිලට ගත හැකිය. ඉලෙක්ට්‍රික් පැපැදි සඳහා Read More

ක්‍රෙඩිට් කාඩ් පොලී පහළට

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු පොලී අනුපාතික පහළ දැමීමට මෙරට බැංකු කිහිපයක් විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මෙතෙක් 36% ක් ලෙස පැවති වාර්ෂික පොලී අනුපාතිකය 34% ක් දක්වා අඩු කරනු ලබන බව එම බැංකු විසින් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී ඇත. මෙම ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතික සංශෝධනය, 2023 ජූලි 01 දින Read More

වාහන ආනයනය ගැන දැනුම්දීමක්

උද්ධමනය අඩුවීමට සමාන්තරව ඉදිරි මාස දෙක තුළදී වෙළෙඳපොළ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. ඒ අනුව බැංකු පොලී අනුපාත ද පහළ යනු ඇති බව අමාත්‍යවරයා එහිදී පැවසුවේය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (19) පැවති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම වසරේ වාහන ආනයනයට අවසර ලබාදීමේ ඉඩක් නොමැති බවයි.

කොළඹ කොටස් වෙළෙඳපොළේ කොටස් මිල දර්ශකය සියයට 4.88 කින් ඉහළට

ගත වූ සතියේ සමස්ත කොටස් මිල දර්ශකය සියයට 4.88 කින් ඉහළ ගොස් දර්ශක අගය 9248.6 දක්වා ඉහළ ගියේ ය. ඒ සම්බන්ධයෙන් මහ බැංකු වාර්තා සඳහන් කළේ, පසුගිය සතිය හා සැසදීමේ දී එය සැළකිය යුතු අගයක් බවයි. මේ අතර, එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සියයට 5.78 කින් දර්ශකය අගය 2638.82 දක්වා ඉහළ ගොස් තිබේ. Read More

ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් නුදුරේදීම

මෙම වසර අවසන් වන විට මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් සම්මත කිරීමට රජය අපේක්ෂා කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ‍මේ අනුව ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමේදී පවතින සංකීර්ණ තත්ත්වයන් ඉවත් වන බවයි ඔහු පෙන්වා දුන්නේ. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති ආයෝජන ප්‍රවර්ධන කටයුතු Read More

ඩොලරය තවත් පහළට

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අදත් අතිප්‍රමාණ වී තිබේ. ඒ අනුව, අද ඩොලරයක විකුණුම් මිල රුපියල් 297.94ක් ලෙස දැක්විය. එමෙන්ම ඩොලරයක ගැණුම් මිල රුපියල් 284.84ක් බව මහ බැංකුව නිවේදනය කරයි.

t

o

p