Lanka News Page

මන්නාරම සිට ත්‍රීකුණාමලය දක්වා සුළං වේගය පැ.කි.මී. 60 දක්වා ඉහළට

අද (29) දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද උදෑසන 05.30ට දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර, සුළඟේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ. මන්නාරම Read More

වමේ පොදු අපේක්ෂකයා දුමින්ද නාගමුව

වමේ පොදු අපේක්ෂකයා ලෙස දුමින්ද නාගමුව මෙවර ජනාධිපතිවරණයට තරඟවදින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. වමේ පක්ෂ අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඔහු මෙවර තරඟකිරීමට තීරණය කළ බව ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය. වෑඩි දුරටත් අදහස් දක්වමින්  පුබුදු ජයගොඩ මහතා දීර්ඝ කාලයක් තිස්සේ වමේ පක්ෂ Read More

මෛත‍්‍රීට වඩා මහින්ද ඉදිරියෙන් – දයාන්

පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන තරග බිමට පැමිණියත් තවමත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩ කඩ ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂට බව දේශපාලන විචාරකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක පවසයි. ගැමි ගොවි පදනමකින් පැමිණි, ජනතාවට ඉතා සමීප දීර්ඝ කාලීන දේශපාලන අත්දැකීම් ඇති මෛත්‍රීපාල සිරිසේන වැනි චරිතයක්, පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් ජනාධිපතිවරණය Read More

හරීන් ආවොත් මහ ඇමතිකම දෙනවා..

ඌවේ විපක්‍ෂ නායක හරීන් ප‍්‍රනාන්දු මහතා ආණ්ඩුවට එක් වන්නේ නම් ඔහුට පළාත් මහ ඇමති ධුරය ලබා දෙන්නට සූදානම් බව ඌව පළාත් මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසයි. ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිසිවෙකුත් විපක්‍ෂයට නොයන බවත් ඒවා විපක්‍ෂය විසින් ගෙන යන මඩ ප‍්‍රචාර බවත් මහ ඇමතිවරයා කීය.

“තුන් කල් දැක්ම” හෙළ කලාකරුවන්ගේ ප්‍රාසාංගික රැළිය

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය උදෙසා හෙළ කලාකරුවන් විසින් සංවිධානය කරන “තුන් කල් දැක්ම” ප්‍රාසාංගික රැළි දෙකක් හා සංගීත සංදර්ශන දෙකක් පහත දැක්වෙන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව, දිනය ස්ථානය වේලාව  01. 2014.11. 29 ගාල්ල බස් නැවතුම්පළ පරිශ්‍රය ප.ව 04.00 02. 2014.11. 30 වෙන්නප්පුව, දංකොටුවේ දී ප.ව 04.00 මෙම ප්‍රාසාංගික Read More

ජාතික ග්‍රීන්ක්‍රොස් සංවිධානයේ ශිෂ්‍යත්ව පිරිනැමීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

ජාතික ග්‍රීන්ක්‍රොස් සංවිධානය මගින් පරිසර සුරක්ෂිතතාව වෙනුවෙන් කටයුතු කළ පාසල් දරු දැරියන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) මහරගම, ජාතික තරුණ සේවා සභාවේ දී  සිදු කෙරිණි.   නවීන තාක්ෂණය මනා ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම නිසා මිනිසාගේ ජීවය බදු සොබාදහම ශීඝ්‍රයෙන් විනාශ වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා Read More

කුරුණෑගල ඩී.බී. වෙලගෙදර විද්‍යාලයේ එළිමහන් ශ්‍රවණාගාරය සිසු අයිතියට පැවරීම

කුරුණෑගල ඩී. බී. වෙලගෙදර විද්‍යාලයේ නව එළිමහන් ශ්‍රවනාගාරය වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා අතින් ඊයේ (25) සුභ මොහොතින් සිසු අයිතියට පැවරිණි . මෙම අවස්ථාවට උද්භිද උද්‍යාන සහ පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ අමාත්‍ය ජයරත්න හේරත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන රනිල් සංජය, නන්දන බාලසුරිය, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.ජී.එන්. තිලකරත්න, විදුහල්පති දසරත්න  දීපාගොඩ හා ගුරුවරුන් Read More

යුරෝපා සිනමා උළෙල හෙට සිට

යුරෝපය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කරනු පිණිස සංවිධානය කරනු ලබන යුරෝපා චිත්‍රපට උළෙල හෙට (27) සිට දෙසැම්බර් 05 දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වේ. ඒ අනුව 27දා පස්වරු 6.30ට පෝලන්ත චිත්‍රපටයක් වන Papusza චිත්‍රපට ප්‍රදර්ශනය කරමින් මෙම චිත්‍රපට උළෙල ආරම්භ වන අතර මෙ දින චිත්‍රපට උළෙල ආරාධිතයන් සඳහා පමණක් Read More

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිශ්පාදන රුසියාව මිලට ගනියි

ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිශ්පාදන මිලදී ගැනිමට රුසියාව කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. රුසියාවේ පිහිවා ශ්‍රී ලංකා තානපති කාර්යාලය හා එරට කෘෂිකර්ම අමාත්‍යාංශය අතර සිදුකළ සාකච්ඡාවකින් පසුව රුසියාව මෙම තිරණයට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශ නිකුත් කල නිවේදනයේ සඳහන් වෙයි.

පළාත් රැසකට වැසි

අද (25) දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට තද Read More

t

o

p