ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිශ්පාදන රුසියාව මිලට ගනියි

November 26, 2014

ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිශ්පාදන මිලදී ගැනිමට රුසියාව කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

රුසියාවේ පිහිවා ශ්‍රී ලංකා තානපති කාර්යාලය හා එරට කෘෂිකර්ම අමාත්‍යාංශය අතර සිදුකළ සාකච්ඡාවකින් පසුව රුසියාව මෙම තිරණයට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශ නිකුත් කල නිවේදනයේ සඳහන් වෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p