කුරුණෑගල ඩී.බී. වෙලගෙදර විද්‍යාලයේ එළිමහන් ශ්‍රවණාගාරය සිසු අයිතියට පැවරීම

November 26, 2014

කුරුණෑගල ඩී. බී. වෙලගෙදර විද්‍යාලයේ නව එළිමහන් ශ්‍රවනාගාරය වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා අතින් ඊයේ (25) සුභ මොහොතින් සිසු අයිතියට පැවරිණි .
මෙම අවස්ථාවට උද්භිද උද්‍යාන සහ පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ අමාත්‍ය ජයරත්න හේරත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන රනිල් සංජය, නන්දන බාලසුරිය, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.ජී.එන්. තිලකරත්න, විදුහල්පති දසරත්න  දීපාගොඩ හා ගුරුවරුන් සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p