“තුන් කල් දැක්ම” හෙළ කලාකරුවන්ගේ ප්‍රාසාංගික රැළිය

November 28, 2014

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය උදෙසා හෙළ කලාකරුවන් විසින් සංවිධානය කරන “තුන් කල් දැක්ම” ප්‍රාසාංගික රැළි දෙකක් හා සංගීත සංදර්ශන දෙකක් පහත දැක්වෙන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව,

දිනය ස්ථානය වේලාව 
01. 2014.11. 29 ගාල්ල බස් නැවතුම්පළ පරිශ්‍රය ප.ව 04.00
02. 2014.11. 30 වෙන්නප්පුව, දංකොටුවේ දී ප.ව 04.00

මෙම ප්‍රාසාංගික රැළියන්හිදී දිවයිනේ ප්‍රවීන, ජනප්‍රිය කලාකරුවන් විසින් ජනතාව ඇමතීමට නියමිත අතර  අනතුරුව ගැලැක්සීස් සංගීත කණ්ඩයම මෙහෙයවන, ජනප්‍රිය ගායක ගායිකාවන් ගී ගයන මහ සංගීත සන්ධ්‍යාව පැවැත්වෙනු ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p