හරීන් ආවොත් මහ ඇමතිකම දෙනවා..

November 28, 2014

ඌවේ විපක්‍ෂ නායක හරීන් ප‍්‍රනාන්දු මහතා ආණ්ඩුවට එක් වන්නේ නම් ඔහුට පළාත් මහ ඇමති ධුරය ලබා දෙන්නට සූදානම් බව ඌව පළාත් මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසයි.

ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිසිවෙකුත් විපක්‍ෂයට නොයන බවත් ඒවා විපක්‍ෂය විසින් ගෙන යන මඩ ප‍්‍රචාර බවත් මහ ඇමතිවරයා කීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p