Lanka News Page

මැදපෙරදිග ගැටුම් වර්ධනය වුවහොත් සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට සුදානම්

මැදපෙරදිග ගැටුම් වර්ධනය වුවහොත් සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන්විමට සුදානම් බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි. ඒ සදහා ඩොලර් මිලියන 5කට වැඩි මුදලක් වෙන්කර අවසන් බවයි අමාත්‍යවරයා කියා සිටියි.

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙන ලදි. ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (02) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදු විය. මෙලෙස කොළඹ වරායට පැමිණි ‘INS Shalki’සබ්මැරීනය, දිගින් මීටර් 64.4 ක් Read More

ලෙබනනයට යාමෙන් වළකින්නැයි ශ්‍රී ලාංකිකයන්ට උපදෙස්

අත්‍යවශ්‍ය හේතුවකට හැර ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි. මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙනුයි අමාත්‍යවරයා මෙම දැනුම්දීම සිදුකර තිබේ.

ලංකාවේ පළමු කර්මාන්ත වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවයි

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් ආරම්භ කළ ශ්‍රී ලංකා කර්මාන්ත වෘත්තිකයන්ගේ ආයතනය නිල වශයෙන් දියත් කිරීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මෙම ශ්‍රී ලංකා කර්මාන්ත වෘත්තිකයන්ගේ ආයතනය (Sri Lanka Institute of Industry Professionals – SLIIP) කර්මාන්ත Read More

ජාතික මව්කිරි දීමේ සතිය ඇරඹෙයි

ජාතික මවුකිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කර ඇති අතර මෙවර ජාතික මව්කිරි දීමේ සතිය අගෝස්තු 01 සිට 07 වෙනිදා දක්වා යෙදී තිබේ. මෙවර ජාතික මවුකිරි දීමේ සතියේ තේමාව වන්නේ “මව්කිරි දීමේ ශ්‍රී ලාංකීය විශිෂ්ඨත්වය සුරකිමු – සැමට සම සේ සහය වෙමු !” යන්නයි. දරුවෙකු ඉපදී ඉතා කෙටි කාලයක් තුළ මව්කිරි දීම ඇරඹීම යහපත් Read More

ඩොරලය අදත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.79ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.08ක් ලෙස පහළ ගොස් තිබේ. අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි. මහජන Read More

ජනාධිපති අරමුදලේ අගෝස්තු මස ශිෂ්‍යත්ව වාරික මුදල ගිණුම්වලට

ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා මෙම මාසයට අදාළ ශිෂ්‍යත්ව වාරික මුදල් අද (01) දින ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කර තිබේ. මෙම ශිෂ්‍යත්ව වාරික මුදල් බැංකු වෙත යොමු කිරීමේදී ඒ පිළිබඳව කෙටි පණිවිඩයක් (SMS) මගින් සියලු ශිෂ්‍යත්වලාභීන්ට දැනුම්දෙයි. ඒ අනුව 2022/2023 අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්ව අ.පො.ස උසස් පෙළ Read More

මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ අනවසර බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු මරුට

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් රැගත් බෝට්ටුවක් අනතුරට පත් වීමෙන් එහි ගමන් ගත් ඉන්දීය ධීවරයෙකු මිය ගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, ඩෙල්ෆ් දූපත ආසන්නයේ මෙරට මුහුදු සීමාවේ දී මෙම අනතුර සිදුව ඇති බවයි. ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔවුන් ගමන්ගත් යාත්‍රාව පෙරළී මෙම අනතුර සිදුව ඇති Read More

කිරිපිටි මිල අඩු කිරීම සඳහා ආනයනකරුවන් සමඟ සාකච්ඡාවක්

ඉදිරි දින කිහිපය ඇතුළත කිරිපිටි මිල අඩු කිරීම සඳහා කිරිපිටි ආනයනකරුවන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බව වෙළෙඳ වාණිජ සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව, කිරිපිටි සඳහා යම් මිල අඩු කිරීමක් සිදු කළ හැකි වෙතැයි තමන් බලාපොරොත්තු වන බවයි. මිල ගණනය කිරීම් සිදු කිරීමට මේ වන විට Read More

වැටුණු රට වසර දෙකක් තුළ ගොඩ ගැනීම ආශ්චර්යයක්

දරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වූ ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කරයි. දැනුම පළපුරුද්ද සහ ගෝලීය සබඳතා මත වැටුණු රට ගොඩගැනීමට හැකි එකම නායකයා Read More

t

o

p