මැදපෙරදිග ගැටුම් වර්ධනය වුවහොත් සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට සුදානම්

August 2, 2024

මැදපෙරදිග ගැටුම් වර්ධනය වුවහොත් සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන්විමට සුදානම් බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

ඒ සදහා ඩොලර් මිලියන 5කට වැඩි මුදලක් වෙන්කර අවසන් බවයි අමාත්‍යවරයා කියා සිටියි.

t

o

p