අත්‍යවශ්‍ය හේතුවකට හැර ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.
මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙනුයි අමාත්‍යවරයා මෙම දැනුම්දීම සිදුකර තිබේ.

t
o
p