Lanka News Page

ධම්මික පැණියට අනුමැතිය ලැබුණු කතාව බොරුවක්! ආයුර්වේද වෛද්‍යවරු කණස්සල්ලෙන්

කෑගල්ලේ , ධම්මික බණ්ඩාර නැමැත්තා කාලි ආරූඪයෙන් සොයාගත් බව කියන කොරෝනා මර්දන පැණියට තවමත් ඖෂධයක් ලෙස භාවිතා කිරීමේ අනුමැතියක් ලබාදී නොමැති බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එම සංගමය වෙනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වන එහි සභාපති වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරන මහතා පවසන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව මඟින් මෙම පැණිය සඳහා අනුමැතිය ලබාදී  ඇත්තේ වැඩිදුර පර්යේෂණ සදහා Read More

අංගොඩ ලොක්කා ගෙන්වූ බව කියන විදේශීය ගිනි අවි 2 ක් සොයා ගනී

අංගොඩ කැළණිමුල්ල ප්‍රදේශයේ පාළුවට ගිය ඉඩමක වළදමා තිබූ විදේශීය රටක නිෂ්පාදිත නවීන පිස්තෝල 2 ක් හා පෙතොරොම් සමග එක් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කා නැමැත්තා මෙරටට ගෙන්වන ලද පිස්තෝල විය හැකි බව පොලිසිය සැක කරයි. ඔහු ඉන්දියාවේදී ඝාතනය වූ Read More

මේ දිනවල කෑගල්ල අවට රහසිගත “පැණි” ජාවාරමක්!

               කොරෝනා සුව කරන ඖෂධයක් ලෙස ජනතාව අතරේ ප්‍රචලිත ව පවතින ධම්මික පැණිය ලෙස  හඳුන්වන පාන වර්ගයක් කෑගල්ල අවට ප්‍රදේශ කිහිපයක බෝතල් කාලක් රුපියල් දහසත් එක් දහස් පන්සියයත්  අතර ගණන් වලට හොර රහසේ විකිණීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබෙමින් තිබේ. උඩුකුඹුර, නෙළුම්දෙණිය, අඹේපුස්ස, වරකාපොළ, රඹුක්කන, දන්ඕවිට, මාහේන, නැව්ගල, ඇත්නාවල, දුම්මලදෙණිය, Read More

දරුවන් විකිණිමේ ජාවාරමේ සැකකරු ලග දරුවන් පැවරිමේ ලිපි ගොනු රැසක්

ගැබිණි මව්වරුන් මොරටුව ප්‍රදේශයේ රදවා ගෙන ඔවුනට ලැබෙන දරුවන් විකිණිමට අදාළව ගිවිසුම් ගතවූ ලිපි ගොනු 30 ට අධික සංඛ්‍යාවක් මේ වන විට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සොයා ගෙන තිබේ. එවැනි ලිපි ගොනු රැසක් ඇති බවට තිබෙන සැකය මත ඔවුන් තවදුරටත් විමර්ශන කරනා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. පොලිස් Read More

කොවිඩ් මරණ 183ට නගී

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 428 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වන 193 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 101ක් දෙනෙකු වාර්තා Read More

බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වයිරසය ගැන ලොවම අවධානයෙන්

එක්සත් රාජධානියේ හමු වී ඇති නවතම කොරෝනා වයිරස් ප්‍රභේදය ගැන ලොව පුරා බොහෝ රටවල්වල අවදානය යොමු වී ඇති අතර ගුවන් ගමන් සහ අනෙකුත් ප්‍රවේශ මාර්ග තහනම් කිරීමට රටවල් 40ක් පමණ කටයුතු කර ඇත. නවතම කොරෝනා වයිරසය වඩාත් මාරාන්තික බවට තොරතුරු අනාවරණය වී නොමැත. එංගලන්තයට ගුවන් ගමන් නතර කළ අලුත්ම රට වශයෙන් වාර්තා වන්නේ ඉන්දියාවයි.

බ්‍රැඩ්මන්ගේ ඔළුව කෝටි අටක් වටියි

ශ්‍රේෂ්ඨ පිතිකරු ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් වසර 1928දී සිය මංගල ටෙස්ට් තරගයේදී භාවිත කළ ඔස්ට්‍රේලියානු හිස් වැස්ම පසුගියදා පැවැති වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් 4,50,000ක වාර්තාගත මුදලකට (ශ්‍රී ලංකා රුපියල් කෝටි අටහමාරකට ආසන්න මුදලකට) අලෙවි වී තිබේ. එම හිස් වැස්ම මිල දී ගනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේ කෝටිපති ව්‍යාපාරිකයකු වන පීටර් ෆ්‍රීමන් විසිනි. ඒ අනුව වෙන්දේසියකදී දෙවැනි වැඩිම මිලට Read More

Unilever ප්‍රමිතිය ඉහලට

ශ්‍රී ලංකාවේ විශාලතම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන Unilever ශ්‍රී ලංකාහි හොරණ මූලික කරගත් නිෂ්පාදන කර්මාන්ත ආයතනය වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ISO 9001 තත්ව සහතිකය පිරිනැමූ බව පසුගියදා නිවේදනය කරන ලදී. මීට අමතරව GMP සහතිකයද Unilever කර්මාන්ත ආයතනය වෙත හිමිවීම විශේෂත්වයකි. එහි ප්‍රතිඵලයක් ලෙස සන්ලයිට්, ලයිෆ්බෝයි, සිග්නල්, ලක්ස්, පෙයාර්ස් බේබි, Read More

නිරෝධාන නීති කැඩූ 30 ක් අත්අඩංගුවට

ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන  නීති උල්ලංඝනය කළ 30 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා නිරෝධයන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1705 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ. එළඹෙන උත්සව සමයේ සෞඛ්‍ය ආරක්ෂිතව සමාජ Read More

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණෙන හා පිටවන සියලු ගුවන් ගමන් නවතයි

‍කොවිඩ් 19 නව ප්‍රබේදයක් හමුවීම හේතුවෙන් එක්සත් රාජධානියේ සිට මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ. ඒ අනුව හෙට (23) අලුයම 2 සිට නැවත දැනුම් දෙන තුරු එම තීරණය ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂවරයා පවසයි. එක්සත් රාජධානියෙන් නව කොරෝනා වෛරසයේ වෙනත් ප්‍රභේදයක් හමුවී ඇතැයි වාර්තාවීමත් සමග එරටින් සංචාරකයින් පැමිණීම තහනම් කිරීමට යුරෝපය Read More

t

o

p