බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වයිරසය ගැන ලොවම අවධානයෙන්

December 23, 2020

එක්සත් රාජධානියේ හමු වී ඇති නවතම කොරෝනා වයිරස් ප්‍රභේදය ගැන ලොව පුරා බොහෝ රටවල්වල අවදානය යොමු වී ඇති අතර ගුවන් ගමන් සහ අනෙකුත් ප්‍රවේශ මාර්ග තහනම් කිරීමට රටවල් 40ක් පමණ කටයුතු කර ඇත.

නවතම කොරෝනා වයිරසය වඩාත් මාරාන්තික බවට තොරතුරු අනාවරණය වී නොමැත. එංගලන්තයට ගුවන් ගමන් නතර කළ අලුත්ම රට වශයෙන් වාර්තා වන්නේ ඉන්දියාවයි.

t

o

p