Lanka News Page

ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලක ගින්නක්

‍කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකිර්ණය තුළ අද (15) සවස ගින්නක් හටගෙන ඇතැයි වාර්තාවේ.‍ ක‍ොළඹ ගිනි නිවිම් ඒකකයේ හා ගුවන් හමුදා ගිනි නිවිම් ඒකක සම්බන්ධ වී මේ වන විට ගින්න මැඩ පවත්වා ඇතැයි කොළඹ ගිනි නිවිම් ඒකකය සදහන් කරයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර නීතිපති දප්පුල ද ලිවේරා හා අගවිනිසුරු ජයන්ත ජයසුරිය යන මහත්වරුන් එම ස්ථානයට පැමිණ ඇති Read More

එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් අකිල ස.ජ.බ ට යන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයට සම්බන්ධවීමට සියළු කටයුතු සුදානම් බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. සමගි ජන බලවේගයට එක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් එ.ජා.ප හිටපු මහ ලේකම්වරයා හා ස.ජ.බ කණ්ඩායම අතර පැවැත්වී තිබේ. එහි අවසන් සාකච්ඡාව කොළඹ ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ නිවසේ ඉකුත් සතියේ පැවැත්වී ඇති Read More

පුහුණු ගුවන් යානය කන්තලේට කඩා වැටී නියමුවා ජිවිතක්ෂයට

චින වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයෙන් ගුවන් ගතවූ නියමුවන් පුහුණු කරන PT 6 වර්ගයේ ගුවන් යානයක් පුහුණු ගුවන් නියමුවාද සමග කන්තලේ සුරියපුර ප්‍රදේශයට කඩා වැටී ඇතැයි ගුවන් හමුදාව තහවුරු කරයි. චින වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයෙන් අද (15) පස්වරුවේ මෙම ගුවන් යානය නියමුවන් පුහුණු කිරිමේ කටයුතුවල නිතරව සිට ඇත. ගුවන් යානය කන්තලේ ප්‍රදේශයේ ඉහළ අහසේදි Read More

වාහන අංක තහඩුවට මින් පසු පළාත් ඉංග්‍රීසි අකුරු නැහැ

වාහන අංක තහඩු නිකුත් කිරීමේදී වාහනය ලියාපදිංචි කෙරෙන පළාත ඇතුළත් ඉංග්‍රීසි අකුරු ඉවත් කිරීමට ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. කාබන් විමෝචන පරීක්ෂණ සහ වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී පහසුවන පරිදි, පළාත් හඳුනා ගැනීමේ  ඉංග්‍රීසි අකුරු දෙකක් වාහනයේ අංක තහඩුවට එක් කරනු ලැබ තිබිණ. එහෙත් Read More

මවගේ අවමගුලට පැමිණ විෂ මත් පැන් බිව් දෙසොහොයුරෝ මරුට

මිරිගම ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු පෙරේදා (13) දා රාත්‍රීයේ පානය කළ මත් පැන් වර්ගයක් විෂ වී රෝහල් ගත කිරීමෙන් පසු ඊයේ (14) මිය ගොස් ඇත. මොවුන්ගේ මව ඉකුත් දා මිය ගොස් ඇති අතර එම අවමගුට සහභාගීවිම සදහා මොවුන් දෙදෙනා මීරිගම ප්‍රදේශයට පැමිණ තිබේ. එහිදි මොවුන් තවත් දෙදෙනෙකු සමග එකතුවී එම ප්‍රදේශයේම පුද්ගලයෙකු දුන් ස්ප්‍රීතු වර්ගයක් Read More

රිෂාඩ්ගේ පක්ෂයේ හිටපු නියෝජ්‍ය ඇමති සී.අයි.ඩි අත්අඩංගුවේ

ලංකා සතොස සතු වාහන ඉකුත් යහපාලන රජය සමයේ අවභාවත කිරීමේ චෝදනාව මත ත්‍රීකුණාමල දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමති, අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් ඊයේ (14) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. එම චෝදනාවටම මාතලේ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්ලාම් නැමැති පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් Read More

සැබෑම “රෙස්පෙක්ටබල්” සර් කෙනෙක්!

ලක් පොළොවට තෙතමනයත්,සිසිලසත්,මිහිතලයේ රැකවරණයත්  ඔස්සේ මිනිසුන්,සතුන්සීපාවුන් ඇතුළු සකල විධ ජීවී ප්‍රජාවේ මතු පැවැත්මට මහඟු පිටිවහලක් වූ,05/2001 චක්‍ර ලේඛය වත්මන් රජය විසින් අහෝසි කිරීමත් සමගම වන සංරක්ෂණදෙපාර්තමේන්තුවේ පාලනයෙන් ගිලිහෙන කැලෑ ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ හතකි. එම මාහැඟි වනපෙත් නිසරු මුඩු ඉඩම් බවට පත් කොට ඒවායේ සාරය උරා බී ජීවය උකහාගැනීම පිණිස විදේශිකයන් අතට පත් කිරීමේ පිඹුරු පත් Read More

නීතිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල විවෘත වෙයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සදහා ඉදි කළ නව ගොඩනැගිල්ල නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ ආරාධනයෙන් අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය මහතාගේ සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14)  පෙරවරුවේ විවෘත විය. මහල් 12 කින් යුතුව ඉදි කර ඇති නව ගොඩනැගිල්ල සදහා රුපියල් බිලියන 12 ක මුදලක් වැය කර Read More

මුස්ලිම් මළසිරුරු භූමදානය කරන්නැයි ඉල්ලා වතුර ටැංකියට නගී

කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන් ගේ සිරුර ආදාහනය නොකරන්නැයි ඉල්ලමින් මුස්ලිම් ජාතිකයෙක් අද ( 14 )පෙරවරුවේ සිට මාලිගාවත්ත දුම්රිය නිවාස සංකීර්ණයේ වතුර ටැංකිය මත නැගී විරෝධතාවයක නිරත විය. ඔහු එක් අවස්ථාවක පෝස්ටරයක්ද පෙන්වමින් ඉල්ලා ඇත්තේ සිරුරු ආදාහනය නොකර මිහිදන් කරන්නැයි කියමිනි. අඩි ගණනාවක් උසැති වතුර ටැංකිය මතට නැගුනු ඔහු දෑත් වනමින් අහස දෙසට දෑත් දිගුකර Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිධූරය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත්වී තිබේ. එම සංසදයේ සම උපසභාපතිවරියන් ලෙස නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය පත්වී තිබේ. මෙම පත්වීම් සිදු කරනු ලැබුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී Read More

t

o

p