ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලක ගින්නක්

December 15, 2020

‍කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකිර්ණය තුළ අද (15) සවස ගින්නක් හටගෙන ඇතැයි වාර්තාවේ.‍

ක‍ොළඹ ගිනි නිවිම් ඒකකයේ හා ගුවන් හමුදා ගිනි නිවිම් ඒකක සම්බන්ධ වී මේ වන විට ගින්න මැඩ පවත්වා ඇතැයි කොළඹ ගිනි නිවිම් ඒකකය සදහන් කරයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර නීතිපති දප්පුල ද ලිවේරා හා අගවිනිසුරු ජයන්ත ජයසුරිය යන මහත්වරුන් එම ස්ථානයට පැමිණ ඇති බව එහි සිටින මාධ්‍යවේදියෙකු සදහන් කළේය.

ගින්නට හේතුව හා අලාභය මෙතෙක් ගණනය කර නොමැත.

t

o

p