මීතිරිගල රක්ෂිතය විනාශයි
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ජෛව විවිධත්වයෙන් අනූන පහත රට නිවර්තන තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන මීතිරිගල රක්ෂිතයෙන් ඉඩම් අක්කර 107ක් එහි අනවසර පදිංචිකරුවන්ට හිමි කරදීමට ගෙන ඇති තීරණය පිළිබඳ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ දැඩි අවධානය යොමුව තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ, ඉඩම් හා Read More