කොරෝනා 11,300 මිනිස් ජීවිත බිලි ගනී
පසුගිය පැය 24 තුල ඉතාලියේ සිදුවූ මරණ 627 ත් සමග කොරෝනා වෛරසය හේතුවෙන් මේ දක්වා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 11,300 ක් වනවා. කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 4032 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අශ්‍රී ලංකාවේද කොරෝනා රෝගීන් සංඛ්‍යාව 72 ක්.