නව ලිබරල් ධනවාදය පවත්වාගෙන යන්න උඩු රැවුලක් තියෙන්නම ඕන නැහැ – පෙරටුගාමී සමාජවාදී පක්ශය
නව ලිබරල් ධනවාදය පවත්වාගෙන යන්න උඩු රැවුලක් තියෙන්නම ඕනේ නැහැ. සාඨකයක් තියෙන්න ඕනේ නැහැ. නව ලිබරල් ධනවාදය පවත්වාගෙන යන කෙනා හම්බන්තොට ඉපදෙන්නත් පුලුවන්, පොළොන්නරුවෙ ,ඉපදෙන්නත් පුලුවන් වෙන කොහෙවත් ඉපදෙන්නත් පුලුවන් බව පෙරටුගාමී සමාජවාදී පක්ශය පවසයි. “දින 100; අපේක්ෂා සහ යතාර්ථය” කොළඹ මහජන පුස්තකාලයේ 28 දින පෑවති සම්මන්ත්‍රණය අමතමින් පුබුදු ජයගොඩ මහතා මේ බව පෑවසීය. වෑඩි Read More