රොනල්ඩ් පෙරේරා BOC නව සභාපති

January 29, 2015

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කරනු ලැබ ඇත.

ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු වන පෝල් පෙරේරා මහතාගේ පුත්‍රයෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය හදාරා ඇති රොනල්ඩ් පෙරේරා මහතා නව ලංකා බැංකු සභාපතිවරයා ලෙස පත් කිරීමට ප්‍රථම ලංකා බැංකු අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කොට ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p