කුමාර් ගුණරත්නම් ආගමන විගමන කොමසාරිස් හමුවෙයි

January 28, 2015

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් මහතා හට ආගමන විගමන කොමසාරිස් හමුවීමට අද 2015.01.28 දහවල් 2.00ට පුංචි බොරැල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තුමෙන්තුවට ගිය අතර එහිදී ඔහු පිළිබද ලැබී ඇති පැමිණිලි පිළිබදවත්, ඔහු දේශපාලනයේ නියැලීම පිළිබදවත් ප‍්‍රශ්න කිරීමකට ලක්කර ඇත. එමෙන්ම නැවතත් හෙට 29 දිනයේ දහවල් ආගමන විගමන දෙපාර්තුමේන්තුවට පැමිණෙන ලෙස දන්වා ඇත.

 

1 2

Sammy

Previous story Next story

Leave a comment

t

o

p