Local News

විමුක්ති එන්නේ නෑ

තමාගේ පුත් විමුක්ති කුමාරතුංග දේශපාලනයට කොහෙත්ම නොපැමිණෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පෙරේදා (07දා* මහනුවරදී පැවැති උත්සවයකදී සභාවෙන් නැගුණු පැනයකට පිළිතුරු දෙමින් පැවසුවාය. කුමාරතුංග මහත්මිය මේ බැව් පැවසුවේ 07දා පෙරවරුවේ මහනුවර කටුගස්තොට පාරේ මහවැලි රිච් හෝටලයේදී පැවැති පසුගිය මැතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය උදෙසා ක‍්‍රියා කළ මාත‍ලේ හා අම්පාර ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරීන් උදෙසා ස්තුතිය Read More

බොරු එපා .. ඇත්ත මෙන්න

වත්මන් පාලනය විසින් එල්ල කරමින් ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති විශේෂ මාධ්‍ය නිවේදනය 

දේශපාලන අයිතීන් වෙනුවෙන් ලන්ඩනයේ උද්ඝෝෂනයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුනරත්නම් ඇතුලු පසුගිය කාලයේ දේශපාලන හේතුමත විදේස් ගත වූවන්ගේ දේශපාලන අයිතීන් තහවුරු කරන ලෙසට ශ්‍රී ලංකා රජයට බලකරමින් ඊයේ සන්ධ්‍යාවේ (07 වැනිදා) ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවත්වුනි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ එක්සත් රාජධානී සංවිධානයේ මූලිකත්වයෙන් මෙම උද්ඝෝශණය සංවිධානය කොට තිබුනු අතර රාජපක්ෂ රෙජීමය විසින් අහිමි කරන ලද Read More

චන්ද්‍රිකා, මහින්ද හා මෛත්‍රී එක්ව ශ්‍රීලංනිපය මෙහෙයවන්න

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් හිටපු  ජනාධිපතිවරු දෙදෙනා හා වර්තමාන ජනාධිපතිවරයා එකතුව පක්ෂය මෙහෙය විය යුතු යැයි එම ජනාධිපතිවරුන් තිදෙනාගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මෙම Read More

කළුතරදී පෙරටුගාමී පක්ෂය විසින් සිදු කල බැනර් අත්සන් කිරීම

කුමාර් ගුනරත්නම්ගේ දේශපාලන අයිතිය උදුරා ගැනීමට එරෙහිව සහ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන්කිරීම්- පැහැරගැනීම් හෙළිදරව් කිරීම ඇතුළු සටන් පාඨ ගණනාවක් මුල් කරගෙන පෙබරවාරි 6වැනිදා කළුතරදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සිදු කල බැනර් අත්සන් කිරීම.

ගිය වසර ගැන හරියට අනාවැකි කියූ යෝගිවරයෙක් ඉදිරි වසර ගැනත් අනාවැකි කියයි..

රටේ ආණ්ඩු පෙරළීමක ලකුණක් හෝ නොවූ සමයක ඊළඟ ජාතික මැතිවරණයේදී රටේ දේශපාලනය උඩු යටිකුරු වන බවට සුජිත් නිශාන්ත යෝගිතුමා පසුගිය වසර මුලදීම ඉරිදා ලංකාදීපය මඟින් ප‍්‍රකාශ කළේය. 2014-ජනවාරි 19 හා 2014 සැප්තැම්බර් 14 ඉරිදා ලංකාදීප පුවත්පත්වලින් මේ අනාවැකි ප‍්‍රකාශ කළා පමණක් නොව අඟහරු උච්ච කාන්තාවකගේ මැදිහත්වීම ඍජුව සිදුවන බවද ප‍්‍රකාශ කළේය. එම ලිපියේ සිරස්තලවලද මේ Read More

හුළුගල්ල හා කෙහෙලියගේ දුවට යළි එන්න කියයි !

විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට අනුයුක්තව දෙවැනි පෙළ දේශපාලන පත්වීම් ලැබූ 36 දෙනෙකු යළිත් මෙරටට කැඳවීමට නව ආණ්ඩුවේ විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙසේ කැඳවුම් ලැබූ අය අතර ශ්‍රී ලාංකික හිටපු රාජ්‍ය ආරක්ෂක මාධ්‍ය ප්‍රධානී ලක්ෂ්මන් හුළුගල්ල හා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වූ චමිත්‍රි රඹුක්වැල්ල මෙනවිය ද සිටින බව පැවසේ.කෙසේවවුද මෙරටට Read More

කොළඹ අවට පෙදෙස්වලට පැය 30 ක වතුර කැපිල්ලක්

මාලිගාකන්ද ජල තටාකයට ජල සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයක හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (07) දින පෙ.ව 9.00 සිට අනිද්දා(08) දින සවස 3.00 දක්වා පැය 30 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කෙළඹ 01,02,03 සහ කොළඹ 07,08,09,10,11,12,13 සහ 14 යන ප්‍රදේශවලට ජලය සැපයීම අත්හිටුවීමට සිදුවන Read More

පොලිස් නිලධාරියෙකුට වෙඩි තියයි

වවුනියාව – උළුක්කුලම – පාවක්කුලම වැවට ආසන්න ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු වෙඩි වැදී රෝහල් ගතකර ඇැත. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බවයි. වවුනියාව – පාවක්කුලම ප‍්‍රදේශයේ ඊයේ රාත‍්‍රියේ පොලිස් නිලධාරීන් පිරිසක් මුර සංචාරයක නිරතවී තිබෙනවා. එම අවස්ථාවේදි මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ. සිද්ධියෙන් තුවාල Read More

t

o

p