කළුතරදී පෙරටුගාමී පක්ෂය විසින් සිදු කල බැනර් අත්සන් කිරීම

February 7, 2015

කුමාර් ගුනරත්නම්ගේ දේශපාලන අයිතිය උදුරා ගැනීමට එරෙහිව සහ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන්කිරීම්- පැහැරගැනීම් හෙළිදරව් කිරීම ඇතුළු සටන් පාඨ ගණනාවක් මුල් කරගෙන පෙබරවාරි 6වැනිදා කළුතරදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සිදු කල බැනර් අත්සන් කිරීම.

1 2 3 4 5 6

Sammy

Previous story Next story

Leave a comment

t

o

p