හුළුගල්ල හා කෙහෙලියගේ දුවට යළි එන්න කියයි !

February 6, 2015

විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට අනුයුක්තව දෙවැනි පෙළ දේශපාලන පත්වීම් ලැබූ 36 දෙනෙකු යළිත් මෙරටට කැඳවීමට නව ආණ්ඩුවේ විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙසේ කැඳවුම් ලැබූ අය අතර ශ්‍රී ලාංකික හිටපු රාජ්‍ය ආරක්ෂක මාධ්‍ය ප්‍රධානී ලක්ෂ්මන් හුළුගල්ල හා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වූ චමිත්‍රි රඹුක්වැල්ල මෙනවිය ද සිටින බව පැවසේ.

කෙසේවවුද මෙරටට පැමිණීමට මසක පමණ කාලයක් ලබා දී ඇත. 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p