Local News

රිපබ්ලිකන්වරුන් පුටින්ට වඩා ඔබාමාට බයයිලූ

ඇමරිකාවේ රිපබ්ලිකන් පාක්‍ෂිකයින්ගෙන් 1/3ක ප‍්‍රමාණයක් ජනාධිපති බරැක් ඔබාමා ඇමරිකාව මුහුණදෙන ආසන්නතම තර්ජනය ලෙස හඳුනාගන්නා බව වාර්තා වේ. රොයිටර් පුවත්සේවය හා ඉප්සොස් ආයතනය විසින් සිදුකළ සමීක්‍ෂණයකින් මේ බව අනාවරණය වී තිබේ. මේ සඳහා ඩිමොක‍්‍රටික් පාක්‍ෂිකයින් 1083ක් සහ රිපබ්ලිකන් පාක්‍ෂිකයින් 1059ක් ලෙස 2809 දෙනෙකු සහභාගිවී ඇති අතර රටවල්, සංවිධාන හා පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් ඔවුනට ලබාදී ඇමරිකාවට එල්ල Read More

සිවු දෙනා පැන්නුවාට විරෝධය.. ශ‍්‍රීලනිප සංධායක ඉල්ලා අස්වේ…

ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවෙන් සාමාජිකයන් සිවු දෙනෙක් ඉවත් කිරීමට විරෝධය පල කරමින් එම පක්‍ෂ අම්පාර දිස්ත්‍රික් සංවිධායක නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී විමලවීර දිසානායක එම ධුරයෙන් ඉවත් වී තිබේ. මධ්‍යම කාරක සභාවෙන් සාමජිකයන් සිවු දෙනෙකු ඉවත් කිරීමට විරෝධය පල කරමින් මෙම තීරණය ගත් බවත් ඒ සඳහා වූ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මූලස්ථානයට යොමු කල බවත් මාධ්‍ය Read More

19 සංශෝධනයෙන් නව කොමිෂන් සභා 2ක් ස්ථාපිත කෙරේ

9 වන ආණ්ඩු ක්‍රම සංශෝධනය යටතේ නව කොමිෂන් සභා 2ක් සමඟ කොමිෂන් සභා 11ක් ස්ථාපිත කෙරෙන බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කරුණු 16ක් සංශෝධනය වන බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම දිගු කාලීන ක්‍රියාවක් බැවින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් Read More

හෙළ උරුමය ‘19’ට පක්‍ෂ වෙයි…

අධිකරණය මගින් දෙන ලද තීන්දුව අනුව ඇතැම් වගන්ති ඉවත් කරන ලද 19 වැනි ව්‍යවස්ථා සංයේධනය සම්මත කර ගැනීමට සහාය පල කරන බව ජාතික හෙළ උරුමය පවසයි. එම පක්‍ෂ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ විධායක ජනපතිධුරය පිළිබඳ වූ වගන්තිය සම්මත කරගැනිම සඳහා සියලුම දේශපාලන පක්ෂ වල සහාය දෙන මෙන් ඉල්ලා සිටින Read More

අල්ලස්‌ කොමිසමට රාවණා බලයෙන් අලුත් උප්පැන්නක්‌

රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිමියන් අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා තාප්පයේ ‘යහ පාලනයේ දඩයම් මන්දිරය’ යන පුවරුව රඳවමින්. ඡායාරූප – ක්‍රිෂාන් කාරියවසම් සිරිමන්ත රත්නසේකරඅල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව “යහපාලනයේ දඩයම් මන්දිරය” ලෙස තම සංවිධානය විසින් නම් කරන බව රාවණා බලය සංවිධානය ඊයේ (8 දා) සඳහන් කළේය.රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ Read More

පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා – ජනපති

ලබන 20 වන දින 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එය සම්මත කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. පොළොන්නරුවේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ මොකද වෙන්නෙ.. එජාප පාක්‍ෂිකයෝ අන්දුන් කුන්දුන් වෙලා ඉන්නෙ

ජාතික ආණ්ඩු සංකල්පය නිසා එ.ජා.ප සාමාජිකයන් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නා බව බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ‍්‍රී අරංගල මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ හෝමාගම උඩුගහපත්තුවේදී පැවති ජනහමුවක් අමතමිනි. ඔහු එහිදී මෙසේද කීය. ‘රාජපක්ෂ පාලනය බිද දමා මේ රජය බිහි කිරීමට මුල් වුණේ ග‍්‍රාමීය මට්ටමේ එ.ජා.ස සංවිධාන. ඉන් ඔවුන් බලාපොරොත්තු වුණේ මැතිවරණ සමයේ රටට කී Read More

ආණ්ඩුව රටේ ජනතාව මත දැවැන්ත ණය බරක් පටවනවා

වර්තමාන ආණ්ඩුව රටේ ජනතාව මත දැවැන්ත ණය බරක් පටවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ 08 දින පෑවති මාධ්‍ය සාකච්ඡවකදීය. වෑඩි දුරටත් අදහස් දක්වමින් අජිත් කුමාර මහතා……… අපේ‍්‍රල් 07 දින මුදල් ඇමති රවී කරුණානායක විසින් රුපියල් බිලියන 400ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් මගින් ආණ්ඩුවේ ණය ප‍්‍රමාණය සියයට 50 Read More

යහපාලන අධිකරණ නියෝජ්‍ය ඇමති මට කුණුහරුපෙන් බැන්නා – නිළි රැජින මාධ්‍ය හමුවක හඬයි..

තමනට අසභ්‍ය ලෙස පාර්ලිමේන්තුව තුලදී අද දිනයේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා බැණ වැදුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්සේකා මහත්මිය කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියාය. ඇය විටින් විට හඬමින් කියා සිටියේ නියෝජ්‍ය ඇමතිවරයා තමනට බැණ වැදුනේ පෞද්ගලික කාරණා හුවා දක්වමින් බවයි. සැමට පෞද්ගලිකත්වය වැදගත් බවත් කී ඇය තමන් කිසිවෙකුට පාර්ලිමේන්තුවේදී බැණවැදී නැතැයිද කියා Read More

ජාතික ආරක්‍ෂක ඒජන්සිය තුවක්කුවක් හිසට තබා වෙඩි තබන්නේ නෑ කියනවා

ඇමරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සිය විසින් සිදුකරන මහා පරිමාණ චරපුරුෂ මෙහෙයුම් ඇමරිකානුවන්ගේ හිසට ගිනි අවියක් තබා කොකා ගස්සන්නේ නැතැයි විශ්වාස කරන ලෙස ඉල්ලීමක් වැනි බව හිටපු චරපුරුෂ නිලධාරී එඞ්වඞ් ස්නොව්ඩන් පවසා ඇතැයි වාර්තා වේ. ඔහු මේ බව පවසා ඇත්තේ විකට නළු ජෝන් ඔලිවර් සමග පැවති සම්මුඛ සාකච්ඡවකදී අදහස් දක්වමිනි.  ඔලිවර්ගේ ලාස්ට් වීක් ටුනයිට් වැඩසටහන මොස්කව්හි පැරණි Read More

t

o

p