හෙළ උරුමය ‘19’ට පක්‍ෂ වෙයි…

April 11, 2015

අධිකරණය මගින් දෙන ලද තීන්දුව අනුව ඇතැම් වගන්ති ඉවත් කරන ලද 19 වැනි ව්‍යවස්ථා සංයේධනය සම්මත කර ගැනීමට සහාය පල කරන බව ජාතික හෙළ උරුමය පවසයි.

එම පක්‍ෂ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ විධායක ජනපතිධුරය පිළිබඳ වූ වගන්තිය සම්මත කරගැනිම සඳහා සියලුම දේශපාලන පක්ෂ වල සහාය දෙන මෙන් ඉල්ලා සිටින බවයි.

19වැනි සංශෝධනයෙන් විධායක ජනපතිධුරය ප්‍රජාතන්ත්‍රකරණය විමක් සිදුව තිබෙන බව කී ඇමතිවරයා අධිකරණය දුන් තීන්දුවටද ගරු කරන බවද කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p