නිල ඇඳුම් වෙනුවට වවුචර් ඇයි?
නිල ඇඳුම් වෙනුවට සිසුන්ට වවුචර් ලබාදීමට තීරණය කළේ ප්‍රමිතියෙන් තොර ඇඳුම් ඔවුන් අතට පත්වීම වැළැක්වීමටත්, අතරමැදියන් කොමිස් ගැසීම වැළැක්වීමටත්, රුපියල් මිලියන 500ක් පමණ ඉතිරි කර ගෙන එයද අධ්‍යාපනයේ දියුණුවට යෙදවීම සඳහාත් යැයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. මෙරට පාසල් සිසුන් ලක්ෂ 42ක් පමණ සිටින බවත්, ඔවුන්ට නිල ඇඳුම් ලබාදීම සඳහා පසුගිය වසරට රුපියල් Read More