Local News

මහින්ද රාජපක්‍ෂ අලුත් පක්‍ෂයේ නායකත්වයට බලෙන් හෝ ගන්නවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ‘බලෙන් හෝ’ පත් කරගන්නා බව බැසිල් රාජපක්‍ෂ පැවසීය. ඔහු මේ බව කියා සිටියේ එම පක්‍ෂය විසින් කැඳවනු ලැබූ ප්‍රථම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. අපේ පරමාදර්ශය එතුමා, අපේ දර්ශනය එතුමා. මහින්ද රාජපක්‍ෂ තමයි අපේ හදවතේ නායකයා. එතුමාව ඉතිං අපි පිලිගන්නවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන Read More

දිවයිනට තද වැසි සහ සුළං

දිවයිනට ගිනිකොණ දෙසින්  බෙංගාල බොක්ක ප්‍රදේශයේ කැළඹිලි තත්ත්වයක් ඇති වී ඇති අතර එහි බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් ඉදිරි දින කිහිපයේදී, විශේෂයෙන් දකුණු, සබරගමුව, මධ්‍යම , බස්නාහිර, නැගෙනහිර සහ ඌව පළාත්වල අ‍පේක්ෂා  කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම, දිවයිනේ සමහරක් ස්ථානවල (විශේෂයෙන් දකුණු, සබරගමුව, මධ්‍යම, බස්නාහිර, නැගෙනහිර සහ ඌව පළාත්වල) සමහර Read More

ආණ්ඩුවට ගහන්න ඉතිරිවෙලා තියෙන්නේ මළබද්දයි මිනී පෙට්ටි බද්දයි විතරයි

මාර්ග අනතුරකදී තිබුණු අවම දඩය රු. 20/, රු. 2500 දක්වා වැඩිකර තිබෙනවා. උපරිම ගාස්තුව මොකක්ද කියලා දන්නේ නැහැ. මිනිස්සු හිතාමතා වාහන හප්ප ගන්නේ නැහැ. නොවැළක්විය හැකි හේතුවක් නිසා මාර්ග අනතුරු සිදු වෙනවා. එහෙත් මේ ආණ්ඩුව මාර්ග අනතුරු අවම කරන්න කියලා ඒකටත් දඩයක් ගහනවා. අනෙක් රටවල මාර්ග අනතුරු වැළැක්වීමට සී.සී.ටී.වී කැමරා සවි කර දැනුවත් කිරීම් කරනවා. Read More

මහානායක හිමිවරු ඇපේට තබාගෙන මහා සංඝරත්නයත් රටත් රැවටූ අයවැයක්

පසුගියදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2017 වසර සඳහා වන අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජාතික භික්ෂු පෙරමුණේ හිමිවරුන් විසින් පසුගිය 15වනදා මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී උන්වහන්සේලා සඳහන් කර සිටියේ මෙම අයවැය මහානායක හිමිවරු ඇපේට තබාගෙන මහා සංඝරත්නයත් රටත් රැවටූ අයවැයක් බවය. මෙවර අයවැයෙන් පිරිවෙන් ශිෂ්‍යධාර ලෙස එක් ශිෂ්‍යයෙකුට මසකට Read More

අධිසුඛෝපභෝගී වාහන දඩය 10,000 ක් කරන්නලු – සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

අධිසුඛෝපභෝගී වාහන සඳහා අවම දඩය රුපියල් දස දහසක් කරන්නැයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. යතුරුපැදිකරුවෙකු මසකට ඉන්ධන සඳහා දරණ වියදමට වඩා අදාළ දඩ මුදල වැඩි බවත්  මීට විරෝධය පළ කරමින් යතුරුපැදිකරුවන්ට තම අතෙහි හෝ යතුරුපැදියෙහි කළු පටියක් ප්‍රදර්ශනය කරන ලෙස  එම සංගමය ඉල්ලයි. අවම දඩ මුදල වැරැද්ද කරන රියදුරා ධාවනය කරන වාහනයේ වටිනාකම Read More

උපාධිධාරීන්ට පාරට බහිනවා හැර විසඳුමකුත් නෑ

මෙවර අය වැයෙන් ද රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැති බවත්, පාලකයින්ට උපාධිධාරීන්ගෙ ගැටලුව විසඳීමට නොහැකි නම් මහ පාර තෝරගැනීමට සිදුවන බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. ඉදිරියට යන්න හිතන අය එන්න කියලයි මේ පාලකයො තරුණ තරුණියන්ට ආමන්ත්‍රණය කළේ. මේ අය වැයෙන් මොකද කළේ ඒ තරුණ තරුණියන්ට?. 30000 ක් වෙච්ච උපාධිධාරී තරුණ Read More

බස් වර්ජනය නවතී

අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ පෞද්ගලික බස් වර්ජනය හදිසියේ අත්හිටුවීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. මුදල් ඇමති රවි කරුණානායක මහතා සමග අද සවස පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තිරණය ‍ගත් බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු වි‍ජේරත්න මහතා ප්‍රකාශ කළේය. යළිත් හෙට (15) දිනයේදිද යළිත් මුදල් ඇමතිවරයා හමුවී සාකච්ඡා Read More

වැඩබලන අගවිනිසුරු ලෙස ඊවා වනසුන්දර දිව්රුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩ බලන අගවිනිසුරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත. අද (14) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී විනිසුරුවරිය දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අය වැයෙන් ජාතික ආර්ථිකයකට අඩිතාලම දැම්මා – අගමැති

ආණ්ඩු මාරුවෙද්දි ප්‍රතිපත්ති වෙනස් නොවන ජාතික ආර්තික ප්‍රතිපත්තියකට අඩිතාලම රටේ ප්‍රධාන පක්ෂ දෙකම එකතු වි සකස් කළ මෙවර අය වැයෙන් දැමුණු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි 12  ප්‍රකාශ කළේය.

ජනාධිපති කාර්යාලයට අපි යන්නෙත් එන්න කිව්වොත් විතරයි

ජනාධිපති ලේකම් කාර්යාලය කියන්නේ අධිආරක්ෂිත කළාපයක්. ආරාධනා ලැබුනොත් තමයි මමත් එහි යන්නේ. කවදාවත් කඩාගෙන බිදගෙන යන්නේ නැහැ. යන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය කඩ කළොත් එහි නිලධාරින්ට කටයුතු කිරිමට සිත් දෙනවා යැයි නිතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදි 12  ප්‍රකාශ කළේය.

t

o

p