වැඩබලන අගවිනිසුරු ලෙස ඊවා වනසුන්දර දිව්රුම් දෙයි

November 14, 2016

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩ බලන අගවිනිසුරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

අද (14) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී විනිසුරුවරිය දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.WANASUNDARA LNP

t

o

p