හම්බන්තොට සිරකර ගත් නැවකට ඩොලර් ලක්ෂ 4 ක් ගෙවන්න වෙලා – අගමැති
හම්බන්තොට වරායේ නැව් දෙකක් සිරකර ගැනිමෙන් පසු ඇති වූ උණුසම් තත්ත්වය පිළිබද වාර්තාවක් නාවික හමුදාපති රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අරලියගහ මන්දිරයේදි අද (15) භාර දුන්නේය.