පස් කැපිල්ල නවත්වන්න හදන රංජන් පස් කපන පාතාලය ගැන කතා නොකරන්නේ බය නිසාද?
පස් කැපිල්ල පිළිබඳ විශාල උනන්දුක් දක්වන රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා පස් කැපිල්ල පසුපස සැඟවී තිබෙන පාතාලය ගැන කථා නොකරන්නේ පාතාලයට ඇති බිය නිසාදැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රශ්න කළේය. ගම්පහ දිස්ත්‍රික්කයේ පස් කැපිල්ල සහ ඒ හා බැඳුණු පාතාලය නිසා සිදුව ඇති විනාශය පිළිබඳ තමා කතා කළේ සැබෑ ජීවිතය ද Read More