Local News

නීති විරෝධීව ගෙන එන ලද රු.මිලියන 2ක විදේශිය මත්පැන් තොගයක් සොයා ගනී

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ විදේශීය මත්පැන් තොගයක් සොයා ගැනීමට මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකය ඊයේ (11) සමත් විය. සුරා බදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද මෙම වැටලීමට එක්ව සිටියේ ය. ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කළ බහාලුමක් තුළ සූක්ෂ්ම ලෙස මෙම මත්පැන් තොගය සගවා තිබිණි. Read More

අගමැති රනිල් ප්‍රමුඛ දූත පිරිස ජපානයට ළඟා වෙයි

ජපාන නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුලූ දූත පිරිස අද (10) දින ජපානයේ වේලාවෙන් ප.ව. 5.30 ට පමණ නරීතා ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ජපානයට ළඟා විය. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඇතුලූ දූත පිරිස පිළිගනු ලැබූයේ ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශක හිරෝතෝ ඉෂුමි (Mr. Hiroto Izumi) මහතා, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය Read More

අත්‍යවශ්‍ය ආහාර වර්ග10ක් අඩංගු රු.975 සහන මල්ල අද සිට සතොසෙන්

උත්සව සමයේ ජනතාවට අඩු මිලට භාණ්ඩ ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ රුපියල් 1515ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර වර්ග 10ක් ඇතුළත් භාණ්ඩ මල්ලක් අප්‍රේල් 10 සිට ලබන 20 වැනිදා දක්වා රුපියල් 975ක මිලකට සතොස ආයතනය හරහා  අලෙවි කිරීමට පියවර ගන්නා බව  මුදල්  අමාත්‍ය රවී කරුණානායක මහතා  ප්‍රකාශ  කරයි පරිප්පු, අල, ලොකු ලූණු, සහල්, හාල්මැස්සන්, සීනි, ටින්මාලු, කෑලි මිරිස්, Read More

ගාලුමුවදොර පිට්ටනි දාහක් වුවත් පිරවිය හැකි සෙනඟක් මැයි 01දාට ගේනවා

මැයි දින සැමරුම සඳහා ගාලුමුවදොර පිටිය ලබාදීමෙන් ආණ්ඩුව දුන් කළේ අභියෝගයක් නම් එම අභියෝගය ඉහළින්ම ජයග්‍රහණය කිරිමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ගාලුමුවදොර පිටිය ලබා දී ඒකාබද්ධ විපක්ෂය ඇන ගන්නා හැටි බලා සිනාසීමට සිටි ආණ්ඩුවට දැන් සිදුව ඇත්තේ අඬන්නට බව පැවසූ රණතුංග මහතා අද Read More

උත්සව සමයේ භාණ්ඩ මිල හොයන්න මුදල් ඇමති සුපිරි වෙළඳසැල් වලට යයි

අලුත් අවුරුදු සමයේ වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් පිළිබඳ සොයා බැලීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (09) පස්වරුවේ කොළඹ, ප්‍රදේශ කිහිපයක සුපිරි වෙළෙඳසල්වල හදිසි සංචාරයක නිරත විය. මෙහි දී පාරිභෝගිකයන් සමග ද සුහද කතාබහක නිරත වූ මුදල් අමාත්‍යවරයා මිල ගණන් පිළිබඳ විමසා බැලීය. භාණ්ඩවලින් බහුතරයක් සාමාන්‍ය මිල ගණන් යටතේ අලෙවි කළ ද, ඇතැම් වෙළෙඳසල්වල Read More

අගමැතිගේ ජපන් සංචාරය 10දා

ජපානයේ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අප්‍රේල් 10 වන දා දිවයිනෙන් පිටත්ම යාමට නියමිතය. මෙම සංචාරයේදී ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ (Shinzo Abe) මහතා හමුවන වික්‍රමසිංහ මහතා, තවත් ප්‍රධාන පෙළේ ඉසව් ගණනාවකට ද එක්වනු ඇත. වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිසගේ පැමිණීම සතුටින් පිළිගන්නා බවත්, මෙම සංචාරය හේතුවෙන් ජපානය හා ශ්‍රී Read More

පසුගිය ආණ්ඩුව සතොසට සහල් ආනයනයෙන් කෝටි 1515ක අලාභයක් කරලා

සතොස විසින් කැබිනට් අනුමැතිය නොමැතිව සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව පසුගිය ආණ්ඩු සමයේ මාස පහක කාලයක් තුළ ගෙන් වූ සහල් මෙටි්‍රක් ටොන් 257559 ක් ආනයනය කිරිම නිසා රජයට රුපියල් කෝටි 1515 කට අධික අලාභයක් සිදුව ඇතැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ. ඉකුත් 2014 වසරේ සැප්තැම්බර් සහ 2015 පෙබරවාරි Read More

උත්සව සමයේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල හිගයක් නැහැ -මුදල් ඇමති රවී

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, පෙරවරුවේ පිටකොටුව ප්‍රදේශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම සංචාරයේ අරමුණ වූයේ, උත්සව සමයේ සහල් හිඟයක් පවතින බවට, පැතිර යන වාර්තාවල සත්‍ය අසත්‍යතාවය සොයාබැලීම සඳහාය. මෙම සංචාරය සඳහා කර්මාන්තහා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදින් මහතාද එක්ව සිටියේය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මුලින්ම ගමන් ගනු ලැබුවේ, පිටකොටුව බෝධිරාජ මාවතේ පිහිටි Read More

එජාප මැයි රැළියට වැඩිම සහභාගීත්වය කොළඹින්

පසුගිය වර මෙන් මෙවරද එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය සදහා වෙඩිම පිරිසක් කොළොඹ දිස්ත්‍රික්කයෙන් සහභාගී කරවීමට අද (06) දින සිරිකොත පක්ෂ මුලස්ථානයට රැස්වූ පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් තීරණය කරන ලදී . එක්සත් ජාතික පක්ෂ උප නායක මුදල් අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් සංවිදායක සභාපති රවී කරුණානායක මැතිතුමාගේ ප්‍රදාත්වයෙන් පැවති මෙම රැස්වීමට 800 කට වෙඩි ක්‍රියාකාරීන් පිරිසක් සහභගී වූ Read More

මුදල් අමාත්‍යාංශයේ ආයතනවල අධීක්ෂණයට මන්ත්‍රීවරුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙයි

මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දිස්ත්‍රික් මට්ටමින් පත් කර තිබේ. මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කටයුතු වඩාත් කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. ඊට අදාළ පත් වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (05) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු කෙරිණි. Read More

t

o

p