Local News

රටතුළ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙනවා – විපක්ෂ නායක

රටතුළ ජාතික ආරක්ෂාව තහවුරැ කිරීමට අදාල රජයේ ආයතනවලට විපක්ෂයක් ලෙස සම්පුර්ණ සහයෝගය ලබාදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එසේ නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පුර්ණ වගකීම ආණ්ඩුව බාරගත යුතු බවද මහින්ද රාපක්ෂ මහතා පැවසුවේය. විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඒවෙනුවෙන් අද (23දා) කැදවු විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයේදීය. දකුණු ආසියාවේ සිදුවුණු දරැණුතම ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරය Read More

ජාත්‍යන්තර සහාය උපරිමයෙන් ගෙන ත්‍රස්තවාදය මුලිනුපුටා දමනවා – අගමැති

ජාත්‍යන්තර සහාය උපරිමයෙන් ලබාගෙන ත්‍රස්තවාදය මුලිනුපුටා දමන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදි අද (23) ප්‍රකාශ කළේය. රටතුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබද සාකච්ඡා කිරිම සදහා කැදවු විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදී අදහස් පළ කරමින් අගමැතිවරයා මෙසේද කීය. අද ගෝලීය ත්‍රස්තවාදයේ කොටසකට අපි ඇතුළුවෙලා. මේ ත්‍රස්තවාදය කළ අය එහි කොටස්කරුවන්. අද තත්ත්වය එදාට වඩා වෙනස්. Read More

පාර්ලිමේන්තුවට ද තර්ජනයක් පවතින බව ආරක්ෂක අංශ දැනුම් දී තිබෙනවා – කතානායක

මෙය එක් ජාතියකට හෝ ආගමකට එරෙහි ප්‍රහාරයක් නොව අපගේ මාතෘ භූමියටත් සමස්ථ ජනතාවගේම සමගිය හා සහජීවනයටත් එරෙහිව එල්ල වූ ප්‍රහාරයක් බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදි අද (23) ප්‍රකාශ කළේය. විශේෂ පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදි ප්‍රකාශයක් කරමින් කතානායකවරයා මෙසේද කීය. පසුගිය අප්‍රේයල් 21දින පෙරවරුවෙහි රටේ වැදගත් පූජනීය ස්ථාන 03 ක් ඇතුළුව ස්ථාන 08 ක සිදු වු Read More

පාස්කු ප්‍රහාරය ගැන අගමැති තානාපතිවරු හමුවේ සාකච්ඡා කරයි

රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදෙස් තානාපතිවරු හා නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) සවස අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරවීම් සහ රටේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින්, රටවල් 46 කට අධික තානාපතිවරු සහ විදෙස් නියෝජිතයින් සමග පුරා පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැත්වූහ. Read More

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්පි මහතා අගමැති රනිල් ට කතා කොට සහාය දෙන බව කියයි

ශ්‍රී ලංකාවේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව තමා බලවත් සේ කණගාටු වන බවත්, මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට තමාත්, අමෙරිකා එක්සත් ජනපද ජනතාවත් සූදානමින් සිටින බවත් අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවසීය. ජනාධිපති ට්‍රම්ප් මහතා ඊයේ (22) සන්ධ්‍යාවේ රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් අමතමින් තවදුරටත් Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේ ශෝකය පළ වේ

පාස්කු ඉරිදා වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබු පුද්ගලයන්ට ශෝකය පළ කරමින් පාර්ලිමේන්තුව තුළ ද විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් ඊයේ (23) පළ කෙරුනි. කතානායක කරු ජයසූරිය මහතා දිනට නියමිත ලිපිලේඛන හා දැනුම් දීම් කිරිමෙන් පසු පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරු නැගි සිට විනාඩි දෙකක කාලයක් නිෂ්ශබ්දව සිටිමින් සිය ශෝකය පළ කරනු ලැබීය. අද දිනය ජාතික ශෝක Read More

දෙවන පාසැල් වාාරය ආරම්භ කිරිම ලබන 29 දා දක්වා කල් දමයි

දෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම ලබන 29දා දක්වා කල් දැමු බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේය. මීට අතරව , සියලුම පෞද්ගලික කතෝලික පාසල් අප්‍රේල් (29) දක්වා තාවකාලිකව වසා දමාන බව ඊයේ (22) නිවේදනය කළේය. සියලුම පෞද්ගලික කතෝලික පාසල්වල සමාන්‍ය අධිකාරි අයිවන් පෙරේරා පියතුමා විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙ බව දන්වීය. රට තුළ පවතින අයහපත් තත්ත්වය Read More

හදුනා නොගත් මළ සිරුරු හදුනාගන්න එන්නැයි කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පසුගිය 21 වැනිදා සිදු වු පිපිරිම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර විශාල සංඛ්‍යාවක් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ පවතින බැවින් එම කාර්යාලය වෙත පැමිණ මෘත ශරීර හඳුනා ගත හැකි බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් සඳහන් කරයි. කොළඹ 10, ප්‍රැන්සිස් පාරේ, අංක 111 දරන ස්ථානයේ පිහිටි, අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකය වෙත පැමිණ Read More

ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ විපක්ෂ නායකතුමා අතනට මෙතනට ඇඟිල්ල දිගු නොකර ත‍්‍රස්තවාදය පැරදවීමට එක්විය යුතුයි- චම්පික

ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ විපක්ෂ නායකතුමා අතනට මෙතනට ඇඟිල්ල දිගු නොකර ත‍්‍රස්තවාදය පැරදවීමට එක්විය යුතුයි. දේශපාලන වාසි ගන්නේ නැතිව රටක් ලෙස එකමුතුවෙලා ජනතාවක් ලෙස එකමුතු වෙලා මෙය පරාජය කිරීමට එකමුතු විය යුතුයි. ආගමික බේද , ජාති බේද වලින් තොරව එකාමෙන්ම නැගී සිටිමු යැයි අමාත්‍ය චම්පික රණවක මහතා කීවේය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය, ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක Read More

ජනඝාතක සංහාරය විසින් හෙළිකරන්නේ ජාතික ආරක්ෂාව යනු ජනතාවගේ ආරක්ෂාව නොව ප්‍රභූන්ගේ ආරක්ෂාව බවයි- පුබුදු ජයගොඩ

ලංකාවේ ස්ථාන කිහිපයක ඇති වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පාලකයන් විසින් කටයුතු කරඇත්තේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නොව පාලක ප්‍රභූ පැළැන්තියේ ආරක්ෂාව වෙනුවෙන් බවට කරුණු අනාවරණය වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. ඊයේ ස්ථාන 8කදී ඇතිවූ ප්‍රහාර නිසා මියගිය අයවලුන් හා තුවාලලැබුවන් සම්බන්ධයෙන් කනගාටුව පළකරමින් මේ ව්‍යසනකාරී අවස්ථාවේ අවබෝධයෙන් කටයුතු කිරීම සදහා ජනතාව ආමන්ත්‍රණය කිරීමට පෙරටුගාමී සමාජවාදී Read More

t

o

p