Local News

සජිත් ජනපති අපේක්ෂක කරන්න ලොතරැයි සභාපතිගේ නිවසේ සාකච්ඡා රනිල්ගේ කනට

සජිත් ප්‍රේමදාස ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කිරීම සදහා පැවැති සාකච්ඡාවක් පිළිබදව මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයට සම්පූර්ණ තොරතුරු වාර්තා වී ඇත. මෙම සාකච්ඡාව ශ්‍රී ජයර්ධනපුර මහරෝහල අසට පිහිටි ප්ලාසා මට්ටමේ සුපිරි නිවාස සංකිර්ණයේ පිහිටි ලොතරැයි මණ්ඩල සභාපතිවරයෙකුට අයත් නිවසේ ඉකුත් දා පැවැත්වී තිබේ.මුදල් ඇමති මංගල සමරවීරගේ හිටපු ලේකම්රවයෙක්, ජනාධිපති උපදේශකවරයෙක් සහ නිවාස හා ඉදිකිරිම් ඇමති සජිත් Read More

ශ්‍රීලනීපය කළ යුත්තේ ජනාධිපතිවරණයේදි පොහොට්ටුවේ අපේක්ෂකයාට සහාය දීමයි

රටට ආදරයක් ඇත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යුත්තේ ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයාට සහාය දීම මිස ඔහුගේ කකුලෙන් ඇදීම නොවන බව ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සාපයෙන් රට මුදා ගැනීමට නම් ශක්තිමත් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව පැවසූ රණතුංග Read More

ගෘහ සේවයට ගොස් අසරණ වූ කතුන් 858 ක් දිවයිනට පැමිණේ

විදේශ රටවල තානාපති කාර්යාල කම්කරු අංශ යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසවල රැදී සිටි කාන්තාවන් 858 දෙනෙකු අද (11) දින වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත දිවයිනට ගෙන්වාගෙන තිබේ. ඉන් වැඩිම පිරිසක් දිවයිනට පැමිණ ඇත්තේ කුවේට් තානාපති කාර්යාලය මඟින් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසයෙන් වන අතර එම ප්‍රමාණය 588කි.  සිය ගැටළුවලට Read More

මැකෝට ඉල්ලා අස් නොවන්නැයි අගමැති කියයි

ඉදිරියේදී මැතිවරණ කීපයක් පැවැත්වීමට නියමිතව ඇති හෙයින් ඉල්ලා අස් වීමට නොසිතන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර හමුවකදී මෙම ඉල්ලීම කර ඇත. මැතිවරණ නොපවත්වන්නේනම් තමන් ඉල්ලා අස් වන බව මහින්ද දේශප්‍රිය මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි. මැතිවරණ කොමිසමේ Read More

මහ බැංකු අධිපති පත් කළ කෙනා ගැන ඇසුවත් ආරක්ෂක ලේකම් පත් කළ කෙනා නොඅසයි

මහබැංකු අධිපතිධූරයට අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීමේ වගකීම අගමැති ගත යතු බවට කෑ මොර දුන් අය ආරක්ෂක ලේකම්ධූරයට හේමසිරි ප්‍රනාන්දු පත් කිරීමේ වගකීම ගන්නේ කව්දැයි විමසනේනේ නැතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය. අර්ජුන මහේන්ද්‍රන් මහතා පත්කිරීමෙන් රටේ කිසිදු පුරවැසියෙකුගේ ජිවිත හානි නොවුනද ආරක්ෂක ලේකම්වරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මහජන ජීවිත 250 කට අධික සංඛ්‍යාවක් Read More

පාසලට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ තැනැත්තා වෙඩි ප්‍රහාරයෙන් මරුට

අක්මීමන පොලිස් වසමේ මානවිල් ප්‍රදේශයේ පාසලකට අද(04) දහවල් 12.05 ට පමණ  බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පුද්ගලයෙකුට ආරක්ෂක නිලධාරීන් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයා මිය ගොස් තිබේ. අක්මීමන උපනන්ද කණ්ෂ්ඨ විද්‍යාලයේ ආරක්ෂක රාජකාරි සදහා යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු යොදවා තිබී ඇත. විදුහලේ එක් දොරටුවක් ආසන්නයේ රාජකාරී යොදවා සිටි නිලධාරියෙකු විසින් බලහත්කාරයෙන් විදුහලය ඇතුළු වීමට Read More

මහනුවර පැවැත්වෙන බොදුබල සේනා රැළිය කඩාකප්පල් කරන්න යන බවට චෝදනා

2019 ජූලි 7 දා මහනුවරදී   පැවැත්වීමට නියමිත “දැයට එකම රොදකට”   ජාතික සංවිධාන  රාශියක් එක්ව පැවැත්වීමට නියමිත සමුළුව  කඩාකප්පල් කිරීමට හා එය නැවැත්වීමට උසාවි නියෝගයක් ලබා ගැනීමට ජමෙයිතුල් උලමා හා ඔවුන් හා සම්බන්ධ  සංවිධාන  රාශියක්  හා යම් දේශපාලන  නායකයින් කිහිප දෙනෙකු   විසින් බොරු ප්‍රචාර කරමින් පොලීසිය  නොමග යවමින් කටයුතු කරන බව අපට ආරංචි Read More

ආණ්ඩුව රටේ අධ්‍යාපනය එක පැත්තකින් කනත්තටත් අනික් පැත්තෙන් මස් කඩයටත් දක්කාගෙන යනවා

මේ ආණ්ඩුව රටේ අධ්‍යාපනය එක පැත්තකින් කනත්තටත් අනික් පැත්තෙන් මස් කඩයටත් දක්කාගෙන යනවා යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. මේ ආණ්ඩුව රටේ අධ්‍යාපනය එක පැත්තකින් කනත්තටත් අනික් පැත්තෙන් මස් කඩයටත් දක්කාගෙන යමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින් නාගමුව පවසයි. කැබිනට් මණ්ඩලය උසස් පෙළ සිසුන්ට ටැබ් ලබාදීම සඳහා වන යෝජනාවට අනුමැතිය ලබාදීම Read More

ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක

ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ් පරිගණක ලබාදීමට ක්‍රියාකරන බවත් මෙම යෝධ පියවර ගන්නා දකුණු ආසියාවේ මුල්ම රට ශ්‍රී ලංකාව බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. සුහුරු පන්ති කාමර, සුහුරු පාසල් සහ ටැබ් පරිගණක පහසුකම් සලසාලමින් අනාගත ලෝකයට සරිලන පරපුරක් බිහිකරලීමට එක්සත් ජාතික පෙරමුණු රජය කැපවී සිටින බව ද වික්‍රමසිංහ මහතා Read More

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරයි

ශී‍්‍ර ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ මූලික පියවර ගෙන ඇති බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. ඒ අනුව දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව ශී‍්‍ර ලංකා දුම්රිය සේවාවෙන් විශ‍්‍රාමගත් එන්ජින් රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, සංඥා පරීක්‍ෂකවරුන් සහ මාර්ග පරීක්‍ෂකවරුන් යළි සේවයට එක් කර ගැනීමේ වැඩසටහන Read More

t

o

p