Local News

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තිස්වන ඉල්මහ විරු සමරුව

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයා – මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ ඉල් මහ විරු සමරු පවත්වද්දී අපි භාවිතා කළේ ‘සදා සමරමු සොහොයුරෝ‘තේමාව.නමුත් අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස සමරු පවත්වද්දී එය ඔබ නැත‘ලෙස වෙනස් කළා. ඇයි අපි වෙනත් තේමා පාඨයක් ගත්තේ? අපට ඉල් මහ විරුවන් සැමරිය යුතු අතීත මතකයක් පමණක් නෙවෙයි. අපට ඒ Read More

අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

දේශපාලන පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිෂන් සභාව අතර  විශේෂ සාකච්ඡාවක් අද (14)  පැවැත්විමට නියමිතව ඇත.  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ ජනාධිපතිවරණයට පෙර දේශපාලන නියෝජිතයින් සමඟ පවත්වන අවසන් සාකච්ඡාව මෙය වන බවයි.  ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වන දිනයේ කටයුතු සම්බන්ධයෙන් හා ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානවලට නියෝජිතයින් පත් කිරිම පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී වැඩි අවධානයක් Read More

අපේ දේශපාලනය සතර මහා අගතීන්ට එරෙහි දේශපාලනයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලනය ඡන්ද, ද්වේශ, භය, මෝහ යන සතර මහා අගතීන්ට එරෙහි දේශපාලනයක් බව පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා පවසයි. අනෙකුත් අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ මැතිවරණය වෙනුවෙන් ජන සමාජයේ අගතීන් ඇවිලුවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම අගතීන්ට එරෙහි දේශපාලනය සඳහා ප්‍රමුඛතාව ලබා දී ඇති බව පුබුදු ජයගොඩ සහෝදරයා පැවසුවේ නොවැම්බර් 7වැනිදා ගනේමුල්ල නගරයේ පැවති Read More

අලි සබ්රිගේ බලපත්‍රය අහෝසි කල යුතුයි

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරියාද නැතහොත් ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙක් ද යන්න සැක සහිත බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටි. ඒ මාතර දික්වැල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයා බව කියනා ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් මාධ්‍ය හමුවක් කැදවමින් අදාල ගුවන්ගමන් බලපත්‍රය හා පුරවැසිභාවය අහිමි කල Read More

රාජපක්ෂ රෙජිමය සින්නක්කර උරුමයටම රජයේ ඉඩම් විදේශිකයින්ට ලබා දුන්නා

·වර්තමාන පාලනය එක බිම් අඟලක් හෝ විදේශිකයින්ට පවරා ඇත්නම් එය තහවුරු කරන්න  කියලා මම මහින්ද රාජපක්ෂට අභියෝග කරනවා. මහින්ද රාජපක්ෂ විසින් කිසිඳු ටෙන්ඩර් කැදවීමකින්, ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියකින්  තොරව පොල්මක්කාර උරුමයටම ලංකාවේ ඉඩම් අක්කර හයක්  විදේශිකයින්ට ලබා දී  ඇති බවත්, වර්තමාන පාලනය විසින් එක් බිම් අඟලක් හෝ විදේශිකයින්ට සින්නක්කරව ලබා දී ඇත්නම්, එය තහවුරු කරන්න යැයි අභියෝග Read More

සික්ස් ජී (6G) ඩිජිටල් සමාජය නිර්මාණය කළ හැකි එකම අපේක්‍ෂකයා සජිත්

අද තරුණ පරපුර ඉල්ලා සිටින, සික්ස් ජී (6G) ඩිජිටල් සමාජය නිර්මාණය කළ හැකි එකම අපේක්‍ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදුන්නේය. ආනමඩුව, ගම්පහ, කඩවත, පූගොඩ, මීගමුව, දෙහිවල සහ ලූණාව ප්‍රදේශයන්හි පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි අමතමින් වික්‍රමසිංහ මහතා පැවසූයේ ජීවිතයේ නිදහස මෙන්ම සියළු තීරණ ඔන්ලයින් ගැනීමේ අවකාශය වත්මන් තරුණ පරපුරේ අපේක්‍ෂාව බවයි. ඩේටාවලට Read More

බස් එකේ වැඩට ආපු හිරු රෙනෝ අද බිලියනපතියෙක්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හොරකම්, මැරකම්, දුෂණ හෙලිකරනා දේශපාලඥයන්ට මඩ ගැසීමේ කොන්ත්‍රාත්තුව හිරු ආයතනයේ අධිපති රෙනෝ ද සිල්වා විසින් භාරගෙන ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටි. ඒ මාතර ප්‍රදේශයේදී කැදවා තිබු මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා; “දුමින්ද සිල්වා මෙරටට ප්‍රධාන වශයෙන් කුඩු ගෙන්වන කිහිපදෙනාගෙන් එක්කෙනෙක් බවට විශාල Read More

ගම නගන්න ප්‍රමුඛතාවක් ලබාදෙන බව ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසයි

සිය පාලනයක් යටතේ ග්‍රාමීය සංවර්ධනයටද ප්‍රමුඛතාවක් ලබාදෙන බව ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. ඔහු ඒ බව පැවසුවේ අනුරාධපුර, ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදීයි.  රට ආහාරයෙන් ස්වයංපෝෂිත කිරිම සදහා ගොවීන් ශක්තිමත් කරන බවද ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ කියා සිටියි. 

රාජපක්‍ෂ රෙජීමය ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමයිද

පිටු 80 කින් යුතු ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය සඳහන් වී ඇත්තේ එකම එක තැනක පමණක් බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එමගින් පිළිබිඹු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පිළිබඳව ඔවුන් තුළ කැපවීමක් හෝ විශ්වාසයක් හෝ නෙමැති බව පෙන්වා දුන්නේය. තමන්ට එරෙහිව අදහස් ප්‍රකාශ කළ සියල්ල වෙඩි උණ්ඩයෙන් මර්දනය කළ රාජපක්‍ෂ රෙජීමය Read More

අපි ඉන්නේ වඳවී යාමේ අනතුරක

සිංහල ජාතිය වඳවීමේ අවදානමක් ගැන බොහෝ දෙනා බියවී සිටියද, සිංහල පමණක් නොව සියළු ජාතීන් අයත් මිනිස් සංහතියම වඳවී යාමේ අනතුරක් තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. මේ ලාභය පමණක් පදනම් කරගත් සමාජ-ආර්ථික ක්‍රමය විසින් පරිසරය වනසමින් තිබෙන ප්‍රමාණය කොතෙක්ද යත් එය මිනිස් සංහතියේ පැවැත්ම පවා අවදානමට හෙලා ඇති බව පැවසු පුබුදු Read More

t

o

p