ගම නගන්න ප්‍රමුඛතාවක් ලබාදෙන බව ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසයි

November 11, 2019

සිය පාලනයක් යටතේ ග්‍රාමීය සංවර්ධනයටද ප්‍රමුඛතාවක් ලබාදෙන බව ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. ඔහු ඒ බව පැවසුවේ අනුරාධපුර, ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදීයි. 

රට ආහාරයෙන් ස්වයංපෝෂිත කිරිම සදහා ගොවීන් ශක්තිමත් කරන බවද ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ කියා සිටියි. 

t

o

p