එංගලන්තය 3-2 කින් නවසීලන්තය පරදවයි

November 11, 2019

නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඞ්හි ඊඞ්න් උද්‍යාන ක්‍රීඩාංණයේදී පැවැති පස්වැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය සුපිරි ඕවරයේදී ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමටද එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

t

o

p