ස්පාඤ්ඤයේ වසර හතරක් තුළ පැවැත්වෙන සිව්වන මහා මැතිවරණය

November 11, 2019

2015 වර්ෂයේ සිට ස්පාඤ්ඤයට ස්ථාවර රජයක් නොමැති වීම නිසා ස්පාඤ්ඤයේ වසර හතරක් තුළ පැවැත්වෙන සිව්වන මහා මැතිවරණය සඳහා එරට ජනතාව ඡන්දය භාවිතා කළ බව වාර්තා වේ.

කිසිඳු පක්ෂයකට බහුතර බලයක් දිනා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ස්ථාවර රජයක් පිහිටුවීමට නොහැකි විය.

කැටලෝනියාවේ බෙදුම්වාදී අර්බුදය මැතිවරණ ව්‍යාපාරය පුරා ආධිපත්‍ය පතුරුවා ඇති බව විදේස් මාධ්‍ය සඳහන් කරයි.

t

o

p