Local News

සජිත්ව අමාරුවේ දැමු මංගල, හරීන්, අජිත් කරළියට – රනිල්ට පරාජයේ වගකීම

සජිත්ව අමාරුවේ දැමු මංගල හා අජිත් පෙරේරා නැවත සජිත් අමාරුවේ දැමීමට සැරසෙයි එක්සත් ජතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පරාජයේ වගකීම භාරගත යුතු බවත් ඔහු ඉල්ලා අස්වී පරජිත නායක සජිත්ට පක්ෂ නායකත්වය දිය යුතු බවටත් කියමින් මංගල, හරීන්, අජිත් පෙරේරා සටනක් ආරම්භ කර ඇත. සජිත්ට පක්ෂ නායකත්වය නොදෙන්නේ නම් පක්ෂය පිරිසක් සමග කඩාගෙන ගොස් වෙනත් පක්ෂයක් Read More

ගෝඨාභය වැඩි ඡන්ද ලක්ෂ 13 කින් ජනපතිධුරයට

07 වන විධායක ජනාධිපතිවරයා  තෝරා පත්කරගැනීම සඳහා වු ඡන්ද විමසීම ඊයේ(16) දිනයේ පැවත්වු අතර ඒ සඳහා එක් කෝටි පනස් නව ලක්ෂ 92,096ක් සුදුසුකම් ලබා තිබුණි. ඡන්ද 69 ලක්ෂ 24,255ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 52යි දශම දෙකයි පහක ප්‍රතිශතයක් ලබාගැනීමට සමත්ව තිබේ. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද පනස් පන් Read More

තන්තිරිමලේදී එජාප පාක්ෂිකයන්ට වෙඩි ප්‍රහාරයක්

පුත්තලම සිට මන්නාරම සිලාවතුර ප්‍රදේශයට එක්සත් ජාතික පාක්ෂිකයන් ප්‍රවාහණය කරමින් තිබූ ලංගම බස් රථයකට අද අලුයම තංතිරිමලේ බෝගොඩ සපත්තු පාලම අසලදී කිසියම් පිරිසක් ගල් ගසා වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි කියමින් ලැබුණු පැමිණිල්ලක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. මේ අතර පහරදුන් පුද්ගලයන් විසින් ස්ථාන කිහිපයකදී මාර්ගයට විශාල ගස් යාන්ත්‍රික කියත් භාවිතයෙන් කපා පෙරලා මාර්ගය Read More

2019 ජනාධිපතිවරණයේ විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමට එක්කෝටි 59 ලක්ෂ 92,096 කගේ තිරණය අද

7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම සඳහා වන 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද(16) උදෑසන 7ට දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී ආරම්භ කෙරුණි. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිම සඳහා මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන එක්කෝටි 59 ලක්ෂ 92,096 ක්. ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් වූ 8 වැනි ජනාධිපතිවරණය අද Read More

අගමැති ඡන්දය ප්‍රකාශ කරයි

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(16) පෙරවරුවේ සිය ඡන්දය කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ප්‍රකාශ කර තිබේ. මේ වන විට ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු මැති ඇමතිවරුවන් රැසක් සිය ඡන්දය භාවිත කර ඇත. ජනාධිපතිවරයා පොළොන්නරුව ශ්‍රි විද්‍යාලෝක විහාරස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මැදමුලන ඩී.ඒ රාජපක්ෂ විද්‍යාලයේ දී සිය Read More

තිරිගු පිටි මිළ ඉහල දැමීමේ අසත්‍ය කථාව පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක්

තිරිගු පිටි මිළ ඉහල දැමීමේ අසත්‍ය කථාව පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇතැයි ජීවන වියදම් කම්ටුවේ සභාපති කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා 15 අද අනුරාධපුර පැවැති පුවත්පත් සාකච්ඡාවේදී පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සාමාන්‍යයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිළ වැඩිවීමක් වෙනවා නම් මුලින්ම පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කරන්න ඕනි. එතනින් පස්සේ කැබිනට් මණ්ඩලය අනුමත කරපු ජීවන වියදම් කමිටුවක් Read More

ඡන්දය දෙන්න තාවකාලික හැඳුනුම්පත් ලක්ෂ 2 ක්

ජාතික හැඳුනුම්පත් අයදුම්පතකට ඇති ඡන්ද දායකයින් වෙත 16 ට පමණක් අදාළ වන පරිදි අවසර පත් ලක්ෂ 2 ක් මැතිවරණ කොමිසමට බාරදුන් බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් පවසයි. මෙම අවසරපත්වල අයදුම්කරුගේ වර්ණ ඡායාරූපයක් ද , සිය නිල අත්සන ද ඇතුළත් කර ඇතැයි ද ඒ මහතා කීය.

ඡන්දය ප්‍රකාශ කිරීමේදී 1 ඉලක්කම හෝ x සළකුණ යොදන්න

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 1 ඉලක්කම හෝ x සළකුණ හෝ සටහන් කරන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. කිසියම් ඡන්ද දායකයෙකුට මනාප සළකුණු කිරීමට අවශ්‍යනම් අංක 1 යොදා ඡන්දය ප්‍රකාශ කළ හැකි අතර 2 සහ 3 යොදා මනාප සළකුණු කළ හැකි බවද මහින්ද දේශප්‍රිය මහතා පවසයි. X සළකුණ සහ ඉලක්කම් වර්ග දෙකම සළකුණු කර Read More

ජනාධිපතිවරණය සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇරඹේ

හෙට පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද උදෑසන ආරම්භ කෙරේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් තුන් ලක්ෂකට ආසන්න පිරිසක් සහභාගී වන බවයි. අපේක්ෂකයින් 35 දෙනෙකු තරග වදින මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට උදෑසන 7 ට ආරම්භ වීමට නියමිතයි.

නොවැම්බර 16 වන දා ජනතාව ගත යුතු තීරණය

නොවැම්බර 16 වන දා ජනතාව ගත යුතු තීරණය වන්නේ මුළු රටම ධර්මද්වීපයක් කරලීමට සජිත් ප්‍රේමදාස මහතා පත් කරගන්නවා ද, නැතිනම් හැම නිවසක්ම මස් මඩුවක් හා මස් කඩයක් කරන බවට ප්‍රතිඥා දී ඇති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කර ගන්නවා ද යන්න බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. 12 වන පොහෝ දිනයේ අනුරාධපුර සහ කුලියාපිටියේ පැවති Read More

t

o

p