ඡන්දය දෙන්න තාවකාලික හැඳුනුම්පත් ලක්ෂ 2 ක්

November 15, 2019

ජාතික හැඳුනුම්පත් අයදුම්පතකට ඇති ඡන්ද දායකයින් වෙත 16 ට පමණක් අදාළ වන පරිදි අවසර පත් ලක්ෂ 2 ක් මැතිවරණ කොමිසමට බාරදුන් බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් පවසයි.

මෙම අවසරපත්වල අයදුම්කරුගේ වර්ණ ඡායාරූපයක් ද , සිය නිල අත්සන ද ඇතුළත් කර ඇතැයි ද ඒ මහතා කීය.

t

o

p