Local News

රාජපක්ෂලාගේ කණ්ඩායම පාවිච්චි කළ බොරු අතේ පත්තු වෙලා

ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ කණ්ඩායම පාවිච්චි කළ බොරු මේ මහ මැතිවරණයේදී අතේ පත්තු වෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. “ජනාධිපතිවරණයේදී කිව්වේ සෞභාග්‍යයේ දැක්ම හරහා රට හදන්න බලය දෙන්න කියලා. ඒකට මෙතෙක් දේශපාලනය කළ පාර්ලිමේන්තුවේ ඉන්න අය සුදුසු නැති නිසා පාර්ලිමේන්තුවේ සිටිය නැති කෙනෙක් ජනාධිපති කළොත් සුදුසු බවයි ජනතාවට කිව්වේ. ඒත Read More

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මාරු කිරීමට නිර්දේශ කරයි

මෙම ස්ථාන මාරුව නිර්දේශ කර ඇත්තේ, මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පසුගිය දා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් හෙලිව් කරුණු සැලකිල්ලට ගනිමිනි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත් වූ චෝදනාවට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ Read More

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන පරීක්ෂණයක් ඉල්ලයි

1987 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් අරන්තලාව භික්ෂු ඝාතන සිදු කළ දැනට ජීවතුන් අතර සිටින පුද්ගලයින්ට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ අරන්තලාව ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසිනි. අරන්තලාව ප්‍රහාරයට සම්බන්ධ බොහෝ දෙනෙක් තවමත් Read More

මුඛ ආවරණ නොපැළඳීම නිසා 1200ක් නිරෝධායනයට

මුඛ ආවරණ නොපැළඳ බස්නාහිර පළාතේ ගැවසුනු පුද්ගලයින් 1,217 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇත.   ඊයේ (28) සිදුකළ විශේෂ මෙහෙයුමක දී පොදු ස්ථානවල දී මෙම පිරිස ගැවසීමේ දී හදුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.    ඒ අනුව දින 14ක නිරෝධායනයකට මෙම පිරිස යොමු කර තිබේ. 

ජාතික කෞතුකාගාරය යළි විවෘත කෙරේ

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනයවන කෞතුකාගාර, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිර්දේශ කර ඇති සෞඛ්‍ය නීතිරීතිවලට යටත්ව ජුලි මස 01වනදා සිට යළි මහජනතාවට විවෘත කෙරේ.    ඒ අනුව රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර සෑම දිනකම පෙ.ව 09.00 සිට ප.ව 04.00 දක්වා මහජනතාවට එම කෞතුකාගාර විවෘතව තැබෙන බව ජාතික කෞතුකාගාර අධ්‍යක්‍ෂ ජනරාල් දැනුම් දෙයි.    ප.ව Read More

එජාප නවකයින් ජවය පෙන්වීමට සූදානම්

කුමන බලවේගයකටවත් එක්සත් ජාතික පක්‍ෂයේ බලය නැසිය නොහැකි බව එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක අමල් පුස්සැල්ලගේ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අවිස්සාවේල්ලේ පැවැති ජනහමුවකදයී. එක්සත් ජාතික පක්‍ෂය පිරිසිදු පක්‍ෂයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා කලක සිට බහුතරයක් පාක්‍ෂිකයින්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වුවද ඒ සඳහා නවකයින්ට අවස්ථාව ලබාදීම සඳහා නොහැකි තත්ත්වයක් උද්ගතව පැවැති බවත්, පක්‍ෂයේ Read More

මුඛ ආවරණ නොපැලදුවොත් අද(28) සිට වැඩ වරදී

මුව ආවරණ පැලදීම පිළිබඳ පුළුල් ලෙස අධීක්‍ෂණය කිරීමේ වැඩපිළිවෙල අද සිට ක්‍රියාත්මකයි. මෝටර් රථවල ගමන් ගන්නා මගීන් මුව ආවරණ පැලද සිටීම අනිවාර්ය නොවන බවත් මොටර් රථයෙන් බැස මහමඟ ගමන් කිරීම, වෙළඳසැල්වලට ඇතුළු වීම වැනි අවස්ථාවල මුව ආවරණ පැලදීම අනිවාර්ය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. මේ අතර යතුරුපැදිවල ගමන් කරන මඟීන් අනිවාර්යෙන්ම මුව ආවරණ පැලඳ සිටිය Read More

කොළඹ ප‍්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප‍්‍රකාශ කළා. ඒ අද (27) රාත‍්‍රී 10 සිට හෙට (28) පස්වරු හතර දක්වා. කොළඹ 13,14 සහ 15 ප‍්‍රදේශ ඊට ඇතුලත්. කොළඹ 01,11 සහ 12 ප‍්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමටයි නියමිත. මහ කොළඹ ජල සහ අප ජල කළමනාකරණ Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මහ මැතිවරණයෙන් පසුව ඉන්දියාවට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මහ මැතිවරණයෙන් පසුව ඉන්දියාවට ලබා දීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ශ‍්‍රී ලංකා වරාය පොදු සේවක සංගමය සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පෙන්වා දෙන්නේ කොළඹ වරායේ ජයබහලු පර්යන්තයට ගෙන්වන ලද නව දොඹකර ඊට ඇතුළු නොකර නැගෙනහිර පර්යන්තයට ඇතුළු කිරීමට සැරසෙන්නේ එම හේතුව නිසා බවයි. මෙම පර්යන්තය ඉන්දියාවට Read More

කහ කුඩු හිඟයෙන් උතුරේ වැසියන් ව්‍යාපාරිකයින් අසීරුතාවට

රජය මගින් කහ කුඩු අලෙවි කිරීම සඳහා පාලන මිලක් නියම කොට ඇතත් උතුරේ කිසිඳු ස්ථානයක කිලෝවක් රුපියල් 4000 කටවත් මිලට ගැනීමට කහකුඩු නොමැති බව උතුරේ පාරිභෝගිකයෝ කියා සිටිති. උතුරේ දෙමළ වැසියන් ආහාර වර්ග සඳහා පමණක් නොව කෝවිල් ව්‍යාපාරික ස්ථාන හා නිවෙස් විෂබීජාණුහරණය කිරීම සඳහාද කහකුඩු භාවිත කරන බැවින් වෙළෙඳ පොලේ කහ කුඩු හිඟය ඔවුන්ට විශාල Read More

t

o

p