මුඛ ආවරණ නොපැලදුවොත් අද(28) සිට වැඩ වරදී

June 28, 2020

මුව ආවරණ පැලදීම පිළිබඳ පුළුල් ලෙස අධීක්‍ෂණය කිරීමේ වැඩපිළිවෙල අද සිට ක්‍රියාත්මකයි.

මෝටර් රථවල ගමන් ගන්නා මගීන් මුව ආවරණ පැලද සිටීම අනිවාර්ය නොවන බවත් මොටර් රථයෙන් බැස මහමඟ ගමන් කිරීම, වෙළඳසැල්වලට ඇතුළු වීම වැනි අවස්ථාවල මුව ආවරණ පැලදීම අනිවාර්ය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර යතුරුපැදිවල ගමන් කරන මඟීන් අනිවාර්යෙන්ම මුව ආවරණ පැලඳ සිටිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළා.

t

o

p