මුඛ ආවරණ නොපැළඳීම නිසා 1200ක් නිරෝධායනයට

June 29, 2020

මුඛ ආවරණ නොපැළඳ බස්නාහිර පළාතේ ගැවසුනු පුද්ගලයින් 1,217 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇත. 

 ඊයේ (28) සිදුකළ විශේෂ මෙහෙයුමක දී පොදු ස්ථානවල දී මෙම පිරිස ගැවසීමේ දී හදුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.   

ඒ අනුව දින 14ක නිරෝධායනයකට මෙම පිරිස යොමු කර තිබේ. 

t

o

p