ඔස්ට්‍රේලියාවේ දෙවන කොරෝනා රැල්ලක් ?

June 29, 2020

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නව කොරෝනා වෛරසයේ දෙවන රැල්ලක් නිර්මාණය වී ඇත.

 වෛරස ව්‍යාප්තියේ පාලනයක් පෙන්නුම් කළ ඔස්ට්‍රේලියාවේ යලි අවදානම් තත්ත්වයක් නිර්මාණය කිරීමට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන මෙම නව ආසාදිතයින් හේතුවී තිබේ.

පුද්ගල දුරස්ථභාවය පිළිබඳ නිසි ක්‍රමවේදයන් අනුගමනය කළ ද දුම්වැටි දල්වනයක් හුවමාරු කරගනිමින් භාවිත කිරීමෙන් වෛරසය පැතිර ගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බව ප්‍රාන්ත ප්‍රධානී ඩැනියෙල් ඇන්ඩෘස් ප්‍රකාශ කර තිබේ.

t

o

p