Local News

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපති අනුරට ලියුමක් ලියයි

මෙරට 9වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලිපියක් යොමු කර තිබේ. දේශපාලනමය, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් රට තුළ ඇති දූෂිත සංස්කෘතිය මින් ඉදිරියට තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය එහි වැඩිදුරටත් සඳහන් කර ඇත. එහි වැඩිදුරටත් සඳහන් කර Read More

රනිල් තීරණයක් ගනී

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට අපේක්ෂා නොකරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. මෙවර ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 2,299,767ක් හිමිකර ගත්තේය. එය ප්‍රතිශතයක් ලෙස 17.27%කි. Read More

දකුණු ආසියානු මැතිවරණ බලධාරීන්ගේ සංසදයේ නිරීක්ෂණ වාර්තාව මැතිවරණ කොමිසමට

දකුණු ආසියානු මැතිවරණ බලධාරීන්ගේ සංසදය ජනාධිපතිවරණයේ තම නිරීක්ෂණ වාර්තාව මැතිවරණ කොමිසම වෙත භාරදීම ඊයේ සිදුවිය. මෙරට නව වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හා එහි කාර්යයන් නිරීක්ෂණය සදහා දකුණු ආසියානු මැතිවරණ බලධාරීන්ගේ සංසදයේ නියෝජිතයින් මෙරටට පැමිණියේ මැතිවරණ කොමිසමේ ආරාධනයකට අනුවයි. ඔවුන් ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව තම වාර්තාව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් Read More

වියළි කාළගුණයෙන් රක්ෂිත ගිනිගැනීම් සංඛ්‍යාව ඉහළට

මෙම දිනවල දිවයිනට බලපා ඇති වියළි කාළගුණය තත්ත්වය හේතුවෙන් රක්ෂිත ගිනිගැනීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ බදුල්ල හිඟුරුගමුව රක්ෂිතයේ ඊයේ (23) ගින්නක් හටගෙන තිබෙන බවයි.මේ වන විට රක්ෂිතයේ අක්කර 10කට වැඩි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබේ. අද අලුයම වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට පියවර ගෙන තිබෙන Read More

නව ජනපති සමඟ කටයුතු කිරීමට IMF සූදානමින්

ජාත්‍යන්තර අරමුදල විසින් ලබාදී ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ මීළඟ සමාලෝචනය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. එමෙන්ම නව ජනාධිපතිවරයා සමඟ සමීප කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි, එම අරමුදල සඳහන් කර ඇත. බදු ආදායම වැඩි කිරීම සහ රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලදි. කෙසේ වෙතත් නව Read More

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ජනපති අනුර කියූ දේ

රටෙහි සමස්ත පද්ධතියේ වෙනසක් අවශ්‍ය වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (23) මහනුවර දළදා මාළිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. “විශේෂයෙන්ම අපි අපේක්ෂා කරනවා තනි පුද්ගලයෙක්ට මෙය වෙනස් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එක තැනක වෙනසක් නෙවෙයි අවශ්‍ය වී තියෙන්‌‌නේ. පද්ධතියේම වෙනසක්. ඒ Read More

ලංකාව ICC ටෙස් ලෝක ශූරතා ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි තැනට

ICC ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණ තිබේ. ඒ සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 63කින් ජයගැනීමත් සමඟය. අද (23) දිනය සඳහා තරගය ආරම්භ කරනවිට ලකුණු 275ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු Read More

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර වයඹ පළාතේ වැසි ස්වල්පයක්ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් Read More

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

“අනුර දිසානායක ජනාධිපතිතුමනි,ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”– ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහය දුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකාව නමැති Read More

09 වැනි ජනපතිට තනිව ජයගන්න බැරිවෙයි

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වරට මනාප ඡන්ද ප්‍රතිඵලය අනුව ජනාධිපතිවරයා තෝරා පත් කරගනු ලබන්නේ මෙවර ජනාධිපතිවරණයේදීය.1982 වසරේ සිට ආරම්භ වූ ජනාධිපතිවරණ වලදී පත්වූ සෑම අපේක්ෂකයෙකුම පළමු ඡන්ද ප්‍රතිඵලය අනුව තේරී පත්විය.මෙවර ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයින් දෙදෙනාට සෙසු අපේක්ෂකයින්ගේ ඡන්ද පත්‍රිකාවල ඔවුනට ප්‍රකාශ කර ඇති මනාප වල පිහිට පැතීමට සිදුව ඇතැයි මැතිවරණ Read More

t

o

p