ඇමරිකානු වැඩබලන නීතිපති ධූරයෙන් ඉවතට
සංක්රමණිකයින්ගේ පැමිණීම තහනම් කරමින් තමා පැනවූ නියෝගයේ නීත්‍යනුකූල බව ගැන ප්‍රශ්න කළ වැඩබලන නීතිපතිවරියව ඇමෙරිකානු ජනපතිවරයා විසින් ඉවත්කර තිබේ. බරක් ඔබාමා විසින් පත්කරනු ලැබූ සැලී යේට්ස් නම් මැය අධිකරණ දෙපාර්තමේන්තුවේ සේවකයින්ටද ජනපතිගේ අණ පිළිනොපදින ලෙස දන්වා තිබිණි. වර්ජිනියා ප්‍රාන්තයේ නීතිවේදියෙකු ලෙස කටයුතු කළ ඩනා බොයෙන්ටි ඒ වෙනුවට පත්කර ඇති අතර ජනපතිවරයාගේ නියෝගය පිළිගන්නා ලෙස ඔහු Read More