ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 27ක් මරුට

November 22, 2016

ඇෆ්ගනිස්ථානයේ ( Afghanistan ) කාබුල් නුවර ෂියා මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බකීර් උල් ඔලූම් නමැති මෙම දේවස්ථානයට පා ගමනින් පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු සිදුකළ පිපිරීමෙන් තවත් 35 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

t

o

p