සැප්තැම්බර් 1 ජාතික රක්ෂණ දිනය ලෙස ප්‍රකාශයට පත් කරයි

November 24, 2016

ජාතික රක්ෂණ දිනයක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සෑම වර්ෂයකම සැප්තැම්බර් මස පළමු වැනිදා ජාතික රක්ෂණ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

t

o

p