එ.ජා.ප 70 වෙනි සංවත්සරය මෙවරත් ජනපති ප්‍රධානත්වයෙන්
එක්සත් ජාතික පක්‍ෂයේ 70 වෙනි සංවත්සර උළෙල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 10 දා කැම්බල් පිටියේ දී පැවැත්වේ. එ.ජා.ප. සංවත්සර උළෙලක්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයෙකුගේ ප්‍රධානත්වයෙන් මෙවර පැවැත්වෙන්නේ දෙවෙනි වරට ය. එහි 69 වන සංවත්සරය ද සිරිකොතේ දී පැවැත්වුණේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. 70 වෙනි සංවත්සරය Read More